tag:blogger.com,1999:blog-3059097820610332367.post844101082338076470..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: අහෝසි කම්මය අහෝසි කරනු හෙවත් ජම්පිං ෆිෂ් ලා පුවත් මවන අද යුගයේ අපේ සටන් පාඨ විය යුත්තේ මොනවාද? - Change is the only permanent thing! රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-3059097820610332367.post-61775219715772546342014-12-12T02:40:24.137+11:002014-12-12T02:40:24.137+11:00 Anonymous 11 December 2014at 20.32 comment eka ... Anonymous 11 December 2014at 20.32 comment eka mage.eyata obe prathicharayata ekagai.Ma adahas kaleth eyai. Sthuthi.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21184236780779583512014-12-11T23:22:10.468+11:002014-12-11T23:22:10.468+11:00ඔව්, මා කියා ඇති පරිදි, අහෝසි කම්ම අහෝසි කර, අංගුල...ඔව්, මා කියා ඇති පරිදි, අහෝසි කම්ම අහෝසි කර, අංගුලිමාල ලා උසාවියට දැක්කිය යුතුයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56065255592963151172014-12-11T23:20:57.081+11:002014-12-11T23:20:57.081+11:00අත් දෙකම ඉස්සුවත් වැටෙන්නේ එක ඡන්දයයි!අත් දෙකම ඉස්සුවත් වැටෙන්නේ එක ඡන්දයයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-43691119700618420962014-12-11T23:20:31.421+11:002014-12-11T23:20:31.421+11:00ලංකාවේ ඔහු කළ දේ ගැන මගේ පැහැදීමක් ඇති නම්, ඒ අවසඳ...ලංකාවේ ඔහු කළ දේ ගැන මගේ පැහැදීමක් ඇති නම්, ඒ අවසඳ ටෙලි නාට්‍යය ගැන සහ සරෝජා චිත්‍රපටය ගැන පමණි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67635528208785002812014-12-11T23:18:58.900+11:002014-12-11T23:18:58.900+11:00සංස්කෘතිය යනු ට්රයිබලිසම් නොවේ.
තමන්ගේ මව් භාෂා...සංස්කෘතිය යනු ට්රයිබලිසම් නොවේ.

තමන්ගේ මව් භාෂාව සහ සංස්කෘතිය අතහැරිය හැකිද? ඒ කෙසේ වෙතත් ඕස්ටේර්ලියාව යනු බහු සංස්කෘතික රටකි.

මීට වසර විසි පහකට පෙර කාලයේ සිඩ්නි නගරයේ සිංහල සංස්කෘතික හමුව පිහිටුවා, සිංහල කලා කටයුතු අරඹා, සංක්‍රමණික දරුවන්ට දෙවන භාෂාවක් ලෙස සිංහල ඉගැන්වීම යනාදී වැඩවලට සෝමරත්න පුරෝගාමීව කටයුතු කර ඇත. එය අවස්ථාවාදී දේශපාලන කටයුත්තක් නොවේ.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44621505882047535532014-12-11T23:04:34.010+11:002014-12-11T23:04:34.010+11:00ඇයි අර මේ රටේ මිනිස්සු කෙලින්නේ පිස්සූ කියන සින්දු...ඇයි අර මේ රටේ මිනිස්සු කෙලින්නේ පිස්සූ කියන සින්දුව දැන් ඇහෙන්නේ ම නැද්ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1087148116786908362014-12-11T22:46:55.409+11:002014-12-11T22:46:55.409+11:00ඉතාම පැහැදිලියි,විය යුත්තේද එයයි.ප්‍රතිපත්ති මත දේ...ඉතාම පැහැදිලියි,විය යුත්තේද එයයි.ප්‍රතිපත්ති මත දේශපලනය වෙනස් වෙන එකයි.තමන්ගේ හුදු වාසිය තකා පැත්ත මාරු කරන එකයි දෙකක්.වැරදි කරන කාට වුණත් අධිකරණය ඉදිරියේ වැරදි කරුවුවහොත් දඩුවම් හිමිවිය යුතුයි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-70157021146323430872014-12-11T21:18:30.630+11:002014-12-11T21:18:30.630+11:00හරියට හරි. අත්දෙක උස්සල එකඟයි.හරියට හරි. අත්දෙක උස්සල එකඟයි.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86816822988836884972014-12-11T20:32:16.380+11:002014-12-11T20:32:16.380+11:00Somarathnala wage bade biju thiyena minissu,(lanki...Somarathnala wage bade biju thiyena minissu,(lankikayan)Australiyawe Thawath ethi,loke hemathenama wage.Somarathna lankawata awilla MR ta ekathuwunata Passe Lakawe Kalawe(Sinamawa ethulu) ekadipathi charithaya gena.Wandi battakam gena,Australiyawata News enne nethda? Lankawe Apita nam Marvingei,Somarathnagei wenasak penennene,Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86447114712707822732014-12-11T19:45:12.753+11:002014-12-11T19:45:12.753+11:00මොකක්ද මේ සෝමරතන සිඩ්නිවල අයට කලා කියන සගිස්කුරුතේ...මොකක්ද මේ සෝමරතන සිඩ්නිවල අයට කලා කියන සගිස්කුරුතේ?
ඈ කකා ඔය රටකට වෙලා ඉද්දිත් තාම මේ පොඩි රටක සගිස්කුරිතියක් ඔහේට වෙලා රකින්න දගලන්නේ තාමත් ගෝත්‍රික ගති අහක් උනේ නැති හින්දද?
ආනන්දේ අතඅරින්න පුළුවන් උනාට ගෝත්‍රික නැටි තාම කරේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-92124489538923669642014-12-11T18:19:20.357+11:002014-12-11T18:19:20.357+11:00coming colours ...................?
coming colours ...................?
Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25208869670800511852014-12-11T18:12:09.720+11:002014-12-11T18:12:09.720+11:00පේන හැටියට කපටි පාට, මෝඩ පාට සහ මඩ පාට තමයි.පේන හැටියට කපටි පාට, මෝඩ පාට සහ මඩ පාට තමයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-92124106988115205692014-12-11T18:09:04.570+11:002014-12-11T18:09:04.570+11:00කවුද මේ කියන ටැට්ටර් සාදු?
ප්‍රධාන මට්ටමේ මරා-සිර...කවුද මේ කියන ටැට්ටර් සාදු?

ප්‍රධාන මට්ටමේ මරා-සිරා ජෝක් මිසක් ඔය අවශේෂ අයගේ කොමිට් කෑලි මේ පලාතට සම්ප්‍රේශනය වෙනවා හොරයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2959248594279795592014-12-11T17:24:27.913+11:002014-12-11T17:24:27.913+11:00කුප්‍රකට infamousකුප්‍රකට infamousAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-1018201489820490222014-12-11T17:12:48.319+11:002014-12-11T17:12:48.319+11:00දැන් හැම තැනම ඇහෙන්නේ මේ සින්දුව ....
එගොඩහ ය...දැන් හැම තැනම ඇහෙන්නේ මේ සින්දුව ....

එගොඩහ යන්නෝ තව කවුරුද ඉන්නේ
එගොඩහ යන්නෝ මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ

පමා නොවන්නේ අඳුර වැටෙන්නේ
යනවා නම් එන්නේ
මම මේ ගඟුලේ අඟුලේ නැගලා
එගොඩ මෙගොඩ යනවා

එගොඩහ යන්නෝ මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ

ගඟුල අනෝමයි අද මට වෙහෙසයි
යනවා නම් එන්නේ
මම මේ ගඟුලේ අඟුලේ නැගලා
එගොඩ මෙගොඩ යනවා

එගොඩහ යන්නෝ මෙගොඩහ යන්නෝ
තව කවුරුද ඉන්නේ

ගායනය -ෂෙල්ටන් පෙරේරා
ගී පද - ඩෝල්ටන් දි අල්විස්සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51125068189960046932014-12-11T15:19:58.467+11:002014-12-11T15:19:58.467+11:00http://lmd.lk/2014/12/01/sri-lankans-overseas-16/http://lmd.lk/2014/12/01/sri-lankans-overseas-16/Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73771423915500329582014-12-11T15:16:08.764+11:002014-12-11T15:16:08.764+11:00සොරි. ජනතාවට නාත දෙයියො දීපු අධි බුද්දිය තියන බව ම...සොරි. ජනතාවට නාත දෙයියො දීපු අධි බුද්දිය තියන බව මට අමතකවුනා.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87621989586044103652014-12-11T15:00:34.749+11:002014-12-11T15:00:34.749+11:00පූර්වස්වරලෝප සන්ධිය!
රසික+ලොජි=රසිකොලොජි
පූර්වස්වරලෝප සන්ධිය!

රසික+ලොජි=රසිකොලොජි

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25346027905766865502014-12-11T14:59:57.719+11:002014-12-11T14:59:57.719+11:00කරුමේ කියන්නේ.. තුන් කල් දැක්මෙත් ඒ ඔක්කෝම තියෙනවල...කරුමේ කියන්නේ.. තුන් කල් දැක්මෙත් ඒ ඔක්කෝම තියෙනවලු නේ.. මට හිතුනොත් අර ටැට්ටර් සාධුට දෙනවා.. උන්වහන්සේ වැඩ්ඩොත්, ඔක්කෝටම ටැට්ටරයක් දෙනවලු.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62689875895572329102014-12-11T14:58:29.829+11:002014-12-11T14:58:29.829+11:00මොකෑ මේක "රසිකලොජි" කියල බ්ලොග් රෝලෙ පේන...මොකෑ මේක "රසිකලොජි" කියල බ්ලොග් රෝලෙ පේන්නෙත්, "රසිකොලොජි" කියල ටයිටලේ පේන්නෙත්? රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59193610694060468082014-12-11T14:52:54.655+11:002014-12-11T14:52:54.655+11:00විපක්ෂයේ ඉඳ සිල් අරගෙන වාගේ
රටේ ප්‍රශ්ණ විසදිය හැ...විපක්ෂයේ ඉඳ සිල් අරගෙන වාගේ
රටේ ප්‍රශ්ණ විසදිය හැක කජු වාගේ
එරට මෙරට කොයි දේසෙත් එක වාගේ
බලමු හෙට කෙරුම් නව ජනපතියා ගේ
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23387860329407518622014-12-11T14:50:13.193+11:002014-12-11T14:50:13.193+11:00ඔය පාට සහ ලකුණු අවශ්‍ය වුනේ සාක්ෂරතාවය අඩු කාලේ න...ඔය පාට සහ ලකුණු අවශ්‍ය වුනේ සාක්ෂරතාවය අඩු කාලේ නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34722211878579468062014-12-11T14:49:18.272+11:002014-12-11T14:49:18.272+11:00රිලවා යනු ජාතික අනන්‍යතාවය පිළිබිඹු කරන කකුල් දෙකේ...රිලවා යනු ජාතික අනන්‍යතාවය පිළිබිඹු කරන කකුල් දෙකේ සත්වයෙකි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51969691727259223572014-12-11T14:48:14.937+11:002014-12-11T14:48:14.937+11:00සර්කස් නාඩගම් රස විඳින්නේ ඔහෙලා අපි වගේ "සම හ...සර්කස් නාඩගම් රස විඳින්නේ ඔහෙලා අපි වගේ "සම හරක්" "ජහමනයා" නේද? කොහොමටත් නාඩගම් හොඳයි ඔළුබක්කන් නටවනවාට වැඩිය!

ඔය කියන යහපාලනය සහ අනෙක් කරුණු නම් අදාල ගිවිසුමේ තියෙනවා කියායි කියවෙන්නේ.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-73406689477174993732014-12-11T14:37:27.380+11:002014-12-11T14:37:27.380+11:00මහින්දපාල ඉන්නේ මෙල්බර්න්වල. මහින්දපාල ඉන්නේ මෙල්බර්න්වල. රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com