tag:blogger.com,1999:blog-3059097820610332367.post8481467120019827513..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: "කාන්තාවන්ට සම අයිතීන්" ව්‍යාපාරයේ තවත් ජයග්‍රාහී ඉදිරි පියවරක් හෙවත් සිත නිවන කතාවක් - Marching forwardරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-3059097820610332367.post-81147697041332711352017-01-31T07:42:09.931+11:002017-01-31T07:42:09.931+11:00එසේ ය.
නමුත්, ඇයව පසුව රෝහල්ගත කිරීමට සිදුව ඇත. ඒ...එසේ ය.

නමුත්, ඇයව පසුව රෝහල්ගත කිරීමට සිදුව ඇත. ඒ මහජන මුදලින් නඩත්තුවන රජයේ රෝහලකට යැයි සිතමි. එසේ නම්, දැන් රෝහලේ වියදම් පියවෙන්නේ කෙසේ ද? ඒ පිරිවැය ඇත්තටම ආහාර ගැනීමට වත්කමක් නොමැති වෙනත් පුරවැසියෙකු සඳහා වැය කරන්නට තිබුණා නොවේ ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-2088823035356772802017-01-31T07:39:07.920+11:002017-01-31T07:39:07.920+11:00පුරවැසි අයිතිවාසිකම්වලින් සමහර දේ පැවිද්දන්ට අහිමි...පුරවැසි අයිතිවාසිකම්වලින් සමහර දේ පැවිද්දන්ට අහිමි කර ඇත්තේ ඒ ඒ පැවිදි ගෝත්‍ර කණ්ඩායම් විසින් ම නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31689967453742557192017-01-30T07:44:42.802+11:002017-01-30T07:44:42.802+11:00මේ සිල් මෑණියන් හට තමන්ගේ අදහස ප්රජාතන්ත්ර වාදීව...මේ සිල් මෑණියන් හට තමන්ගේ අදහස ප්රජාතන්ත්ර වාදීව ඉදිරිපත් කරන්නට අයිතියක් තිබේ. ඇය ගෙන් කාටවත් හිංසාවක් නැත.එසේම එය විවේචනය කිරීමට රසිකටද අයිතියක් තිබේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51980563886736886382017-01-29T23:56:16.556+11:002017-01-29T23:56:16.556+11:00මම කවදත් කියන්නේ ඔය කතාවමයි...ලාංකිකයෙකුට ඇති මුලි...මම කවදත් කියන්නේ ඔය කතාවමයි...ලාංකිකයෙකුට ඇති මුලික මිනිස් අයිතිවාසිකම් පැවිද්දන් හටද ලැබිය යුතුය..ඔවුන්හට රියදුරු බලපත්‍ර, කෑම බිම, ලිංගික අයිතිවාසිකම් අනෙක් පුරවැසියන් සේම නීතියෙන් ලැබිය යුතුය. පැවිද්ද ඔවුන්ගේ පවුද්ගලික දෙයක් හෝ පැවිදි ගෝත්‍රයට අයිති දෙයක්... නමුත් ඔවුන් පුරවැසියන්.Goowaa Maamaahttps://www.blogger.com/profile/07779253087422120205noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53337992921869111432017-01-29T23:24:09.460+11:002017-01-29T23:24:09.460+11:00සංචාරක මගපෙන්වන්නන් සඳහා බලපාන යම් රීති මාලාවක් ඇ...සංචාරක මගපෙන්වන්නන් සඳහා බලපාන යම් රීති මාලාවක් ඇති යැයි සිතමි. ඔවුන් ඒ අනුව තම මාර්ගෝපදේශන සේවය ලබා දිය යුතුයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44092453346752462802017-01-29T23:22:26.684+11:002017-01-29T23:22:26.684+11:00සසර කෙටි කර ගත හැකි එක මගක් නම් සසර යන්නේ ඇති ස-යන...සසර කෙටි කර ගත හැකි එක මගක් නම් සසර යන්නේ ඇති ස-යනු දෙක වෙනුවට එක ස-යන්නක් පමණක් යෙදීමයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41594421479437906782017-01-29T23:20:52.433+11:002017-01-29T23:20:52.433+11:00අනේ පව්!
දැන් කොහොමද දන්නවාද සෞඛ්‍ය තත්වය?අනේ පව්!
දැන් කොහොමද දන්නවාද සෞඛ්‍ය තත්වය?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5787201852829327792017-01-29T21:03:36.374+11:002017-01-29T21:03:36.374+11:00ශ්‍රී ලාංකික සංචාරක මගපෙන්වන්නන් අතරින් සැලකිය යුත...ශ්‍රී ලාංකික සංචාරක මගපෙන්වන්නන් අතරින් සැලකිය යුතු කොටසක් සමරිසිය.විශේෂයෙන් මහලු සංචාරකයෝ ඔවුන් තෝරාගනිති. එහි කිසිදු වරදක් නොමැත.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7400155193063024512017-01-28T13:21:05.113+11:002017-01-28T13:21:05.113+11:00රසික ,
ඔබද දන්නා පරිදි දළදා මාලිගාව බොහෝ විදේශික ...රසික ,

ඔබද දන්නා පරිදි දළදා මාලිගාව බොහෝ විදේශික සංචාරකයන්ද පැමිණෙන ස්ථානයකි. ඇතැම් සංචාරකයෝ වන්දනාව සඳහා පැමිණෙන අතර ඇතැම්හු ස්ථානය නැරඹීම සඳහා පැමිණෙති. මේ අතරින් සැලකිය යුතු පිරිසක් සංචාරක මගපෙන්වන්නන් වෙතින් සේවය ලබති.

එම සංචාරකයන්ගෙන් කෙනෙකු මේ සිල් මාතාව දැක ඇයගේ ක්‍රියාව සම්බන්ධයෙන් තම සංචාරක මගපෙන්වන්නා වෙතින් මේ පිළිබඳව විමසා සිටියහොත් එම සංචාරක මගපෙන්වන්නා මෙය කෙසේ විස්තර කළ යුතුද?

මෙය කාන්තාවන්ට සම අයිතීන් ව්‍යාපාරයේ තවත් ජයග්‍රාහී ඉදිරි පියවරක් ලෙස විස්තර කළ යුතුද එසේ නැතිනම් ශ්‍රී ලංකාව තුළ පවතින අදහස් ප්‍රකාශකිරීමේ නිදහස පිලිබඳ උදාහරණයක් ලෙස විස්තර කළ යුතුද ?
ශ්‍රී ලාංකික සංචාරක මගපෙන්වන්නන් බහුතරයක් “සම අයිතීන්” භාවිතාවේ යොදවන සහ ඒ වෙනුවෙන් පෙනී සිටින පිරිසක් වීම සංචාරක ව්‍යාපාරයේ ප්රගමනයට මහත් වූ ශක්තියක් නොවේද?

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15212763415407228652017-01-26T01:58:25.246+11:002017-01-26T01:58:25.246+11:00දවස් දෙක යද්දි අනේ මාව හොස්පිටල් ගෙනියන්න කියලලු න...දවස් දෙක යද්දි අනේ මාව හොස්පිටල් ගෙනියන්න කියලලු නේද..?නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86154565253386356282017-01-25T20:44:00.718+11:002017-01-25T20:44:00.718+11:00//ශාසනයට කැපවී සසර කෙටි කරගැනීමට සිටින අප වැනි අයට...//ශාසනයට කැපවී සසර කෙටි කරගැනීමට සිටින අප වැනි අයට තිබෙන කැක්කුම සිංහලයාට නැතිවීම කනගාටුදායකයි.//

ඒක තමයි. සසර කෙටි කරගන්න පෙලපාලියක්වත් යන්න ඕනෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9444549676959674992017-01-25T15:10:02.577+11:002017-01-25T15:10:02.577+11:00ඒ සිඟිති ආතල් ගැන මම කිසිත් නොසිතමි.ඒ සිඟිති ආතල් ගැන මම කිසිත් නොසිතමි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16180882505436975152017-01-25T15:09:20.187+11:002017-01-25T15:09:20.187+11:00දස සිල්
1. Panatipata veramani sikkhapadam samad...දස සිල්

1. Panatipata veramani sikkhapadam samadiyami
I undertake the precept to refrain from destroying living creatures.

2. Adinnadana veramani sikkhapadam samadiyami
I undertake the precept to refrain from taking that which is not given.

3. Abrahmacariya veramani sikkhapadam samadiyami
I undertake the precept to refrain from sexual activity.

4. Musavada veramani sikkhapadam samadiyami
I undertake the precept to refrain from incorrect speech.

5. Suramerayamajja pamadatthana veramani sikkhapadam samadiyami
I undertake the precept to refrain from intoxicating drinks and drugs which lead to carelessness.

6. Vikalabhojana veramani sikkhapadam samadiyami
I undertake the precept to refrain from eating at the forbidden time (i.e., after noon).

7. Nacca-gita-vadita-visuka-dassana veramani sikkhapadam samadiyami
I undertake the precept to refrain from dancing,singing, music, going to see entertainments.

8. Mala-gandha-vilepana-dharana-mandana-vibhusanatthana veramani sikkhapadam samadiyami
I undertake the precept to refrain from wearing garlands, using perfumes, and beautifying the body with cosmetics.

9. Uccasayana-mahasayana veramani sikkhapadam samadiyami
I undertake the precept to refrain from lying on a high or luxurious sleeping place.

10. Jatarupa-rajata-patiggahana veramani sikkhapadam samadiyami
I undertake the precept to refrain from accepting gold and silver (money).

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88845576717290287382017-01-25T15:03:14.763+11:002017-01-25T15:03:14.763+11:00දස සිල් කඩවෙන්නේ නෑ නේද?දස සිල් කඩවෙන්නේ නෑ නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-31438339875219717872017-01-25T15:02:29.651+11:002017-01-25T15:02:29.651+11:00ඇනෝලා කවදත් ඇනෝලා ය.
විමලේ ගැන ලියන්නේ මේ දස සිල්...ඇනෝලා කවදත් ඇනෝලා ය.

විමලේ ගැන ලියන්නේ මේ දස සිල් කාන්තාවගේ සත්‍යග්‍රහය විමලේ රිමාන්ඩ් කිරීමට සම්බන්ධ යැයි සැක කර විය යුතුයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40603491623922939722017-01-25T15:00:52.062+11:002017-01-25T15:00:52.062+11:00හා මචං!හා මචං!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-59062858787239779262017-01-25T15:00:00.201+11:002017-01-25T15:00:00.201+11:00සාදු, සාදු, සාාාාදූ.......!!!සාදු, සාදු, සාාාාදූ.......!!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4123245721589361242017-01-25T14:59:03.878+11:002017-01-25T14:59:03.878+11:00රචනය රුවන් නෙලු!රචනය රුවන් නෙලු!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41145490926106071502017-01-25T14:57:55.143+11:002017-01-25T14:57:55.143+11:00මඤ්ඤං දීපයේ අස් රිය ප්රශ්නය-
http://bitternight....මඤ්ඤං දීපයේ අස් රිය ප්රශ්නය-

http://bitternight.blogspot.com/2017/01/blog-post_19.html

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37175930476651718952017-01-25T14:56:09.629+11:002017-01-25T14:56:09.629+11:00නමුත් මේ සිදුවීම කාන්තාවන් සම්බන්ධයෙන් නම් ඉදිරි ප...නමුත් මේ සිදුවීම කාන්තාවන් සම්බන්ධයෙන් නම් ඉදිරි පියවරක් ලෙසත් සළකන්න හැකියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17440652715565850192017-01-25T14:53:38.513+11:002017-01-25T14:53:38.513+11:00@ ලක්ෂාන්
සමාජයෙන් දුරස්තව බවුන් වඩමින් සිටි අයෙකු...@ ලක්ෂාන්
සමාජයෙන් දුරස්තව බවුන් වඩමින් සිටි අයෙකු එහෙම වෙනකෙකු ගේ හෝ පිරිසක ගේ ඉත්තියක වීමට ඇති ඉඩ කඩ අඩුයි නේද?

ඇය කොහේ හෝ ආරාමයක ෆේස්බුක් බලමින්, පත්තර කියවමින්, රූපවාහිනී නරඹමින් සිටියා විය යුතුයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-44567706448175649262017-01-25T14:50:29.769+11:002017-01-25T14:50:29.769+11:00මොකද මෙ මැණියෝ කියා කියන්නේ? ඇයට දරුවන් සිටී නම් ස...මොකද මෙ මැණියෝ කියා කියන්නේ? ඇයට දරුවන් සිටී නම් සිල් ගන්න යයි ද?

ඔය යෙදුම කතෝලික මදර් තනතුර අනුව ආ එකක් ද මන්දා?

සාදුලාට අපි පියා කියන්නේ නෑ නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7716830529724857642017-01-25T14:48:27.622+11:002017-01-25T14:48:27.622+11:00"සබ්බේ සත්ථා ආහාරට්ඨිතිකා”"සබ්බේ සත්ථා ආහාරට්ඨිතිකා”

රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25657781669129393862017-01-25T14:46:06.397+11:002017-01-25T14:46:06.397+11:00බුදු සාදු කියා ඇත්තේ බඩ පිරී නැති අයෙකුට බණ දෙසන්න...බුදු සාදු කියා ඇත්තේ බඩ පිරී නැති අයෙකුට බණ දෙසන්න එපා ය කියලා නේද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-62124679659505871912017-01-24T18:49:20.919+11:002017-01-24T18:49:20.919+11:00රසික “සිපිපි (ර/හ/හු)තුන්ගේ” ථෙර ගාථාව ගැන මොකද හි...රසික “සිපිපි (ර/හ/හු)තුන්ගේ” ථෙර ගාථාව ගැන මොකද හිතන්නෙ ?Anonymousnoreply@blogger.com