tag:blogger.com,1999:blog-3059097820610332367.post8589109869165955149..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: පේරාදෙණිය සහ කැලණිය විශ්වවිද්‍යාල අතර දශක දෙකක සංසන්දනාත්මක අත්දැකීම් - Already outdatedරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-3059097820610332367.post-66049090695105289172016-12-10T05:20:18.478+11:002016-12-10T05:20:18.478+11:00ඕක තමුන් ඔය වචන වලට දාන 'බර' අනුව නෙමෙයිද ...ඕක තමුන් ඔය වචන වලට දාන 'බර' අනුව නෙමෙයිද තීරණේ වෙන්නෙ?
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-22170164244692581022016-12-10T00:58:01.180+11:002016-12-10T00:58:01.180+11:00කන්දත් දැක ඇත...ලන්දත් දැක ඇත. ඇතුලුවීමට තරම් උගත්...කන්දත් දැක ඇත...ලන්දත් දැක ඇත. ඇතුලුවීමට තරම් උගත්තේ නැත.

අයියා, මල්ලි නම් වාතයක් වෙලා තියෙන්නේ. රූපවාහිනි සාකච්ඡාවලත් අයියලා, මල්ලිලා, අක්කලා, නංගිලා ඉන්නවා දැන් දැන්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-63308494443609013682016-12-09T22:38:16.136+11:002016-12-09T22:38:16.136+11:00කන්ද මගහැර ලන්දට ආමි.කන්ද මගහැර ලන්දට ආමි.S Wanguwa (S වංගුව)https://www.blogger.com/profile/04060415192741568602noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78146503050999751082016-12-09T20:37:30.637+11:002016-12-09T20:37:30.637+11:00ඒ වුණාට රසික කියවන අපටත් ලැජ්ජයිනෙ රසිකට කමෙන්ට් හ...ඒ වුණාට රසික කියවන අපටත් ලැජ්ජයිනෙ රසිකට කමෙන්ට් හතයි අටයි වුණාම. රසික නේද බ්ලොග් ලෝකයේ යාවජීව මහා පුරුෂයා? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82357242472902439292016-12-09T16:40:15.511+11:002016-12-09T16:40:15.511+11:00සන්තෝසෙන් දුක සැප බෙදාගෙන ඉන්නවා නම් කමක් නෑ!සන්තෝසෙන් දුක සැප බෙදාගෙන ඉන්නවා නම් කමක් නෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33848663011205508642016-12-09T16:39:42.423+11:002016-12-09T16:39:42.423+11:00ඒ කාලේත් තිබුණා!ඒ කාලේත් තිබුණා!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4850051757542715062016-12-09T14:44:14.960+11:002016-12-09T14:44:14.960+11:00සමාජ පිළිලයකි!සමාජ පිළිලයකි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33914267230294815582016-12-09T14:43:42.516+11:002016-12-09T14:43:42.516+11:00අසමසම = uniqueඅසමසම = uniqueරසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24957910338279946152016-12-09T14:33:47.579+11:002016-12-09T14:33:47.579+11:00@ Anonymous 8 December 2016 at 16:21
වෙනස් බ්ලොග්...@ Anonymous 8 December 2016 at 16:21

වෙනස් බ්ලොග් සමග මගේ බ්ලොගය සැසඳීමෙන් පළක් නැත!

ගිටාර් කෝඩ් වැනි විස්තර ඇති බ්ලොග් ගැර අන් සෑම බ්ලොගක් ම අසමසම () වේ. මා මේ බ්ලොග් එක පවත්වාඝෙන යන්නේ මට අවශ්‍ය දේ ලියා පළ කිරීමටයි. බ්ළොග් ලිපියකට කමෙන්ට්ස් අවශ්‍ය වෙන්නේ එහි ඇති අඩුපාඩුවක් පෙන්වීමට හෝ එහි අන්තර්ගතයට තවත් කරුණු එකතු කිරීමට පමණි.

මේ ලිපිය ද සම්බන්ධයෙන් ද කිව හැක්කේ එය ම ය.

මට වෙනත් බ්ලොග්කරුවන්ගෙන් කාලයෙන් කාලයට ඉගෙනීමට විවිධ දේ තිබීමට ඉඩ ඇති නමුත් අදට එහි ලොකු අවශ්‍යතාවයක් දැනට නැත.

ඔබේ කාරුණික අවධානය ගැන මගේ ස්තුතියි පිළිගන්න.!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83523206031345024552016-12-09T14:27:46.688+11:002016-12-09T14:27:46.688+11:00වෙනස් වීම වෙනස් කිරීමත් වෙනස් වීමක් නේද?
අයියා-මල...වෙනස් වීම වෙනස් කිරීමත් වෙනස් වීමක් නේද?

අයියා-මල්ලී කේස් නිසා සේවා ස්ථානවල ඇති වෘත්තීමය තත්වය පවා නැති වී යන බව සැලයි. ඒ ඇමතීමෙන් ම අයියා ලොක්කා වීම සහ මල්ලී සොක්කා වී ම ඇති වෙනචා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77088727653143324532016-12-09T13:29:14.763+11:002016-12-09T13:29:14.763+11:00අයියා-මල්ලී වාගේ අයියා-මල්ලී .... අයියා-මල්ලී වාගේ අයියා-මල්ලී .... Transylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74562466316750334932016-12-09T10:04:27.449+11:002016-12-09T10:04:27.449+11:00කාලයක් මා නිතර ම ගියා සෙනෙට් ගොඩනැගිල්ලේ යට තියෙන ...කාලයක් මා නිතර ම ගියා සෙනෙට් ගොඩනැගිල්ලේ යට තියෙන කැන්ටිමට නම්.

කෙසේ වෙතත්, පේරාදෙනියේ භෝජනාගර ආපන ශාලවේ මෙන් ම, අනෙක් විශ්වවිද්‍යාලවල කැන්ටින්වල හිටියේත් මුදලාලි ලා යි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4208467570713311012016-12-09T03:35:24.450+11:002016-12-09T03:35:24.450+11:00ස්ටුඩන්ට් මහත්තයා , ස්ටුඩන්ට් ඩොක්ටර් කියන යෙදුම් ...ස්ටුඩන්ට් මහත්තයා , ස්ටුඩන්ට් ඩොක්ටර් කියන යෙදුම් වයිදය සිසුන් හඳුන්වන්න යොදා ගන්නවා මට ඇහිලා තියෙනවා. Kawindu Jayasinghehttps://www.blogger.com/profile/17709516706943118834noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-79462185973724434122016-12-09T03:03:35.132+11:002016-12-09T03:03:35.132+11:00මීට රසික මීට රසික Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15550283171494172962016-12-09T02:12:06.283+11:002016-12-09T02:12:06.283+11:00අවවාදයට ස්තූතියි. ඔබටත් වළඳී ඇති රෝගයට මා නම් ඉක්ම...අවවාදයට ස්තූතියි. ඔබටත් වළඳී ඇති රෝගයට මා නම් ඉක්මන් සුවය පතනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-90386738344718284592016-12-08T20:03:37.709+11:002016-12-08T20:03:37.709+11:00උසස් අධ්‍යාපනයේදී අයියා මල්ලි ආමණ්ත්‍රනය පටන් ගත්ත...උසස් අධ්‍යාපනයේදී අයියා මල්ලි ආමණ්ත්‍රනය පටන් ගත්තෙ අසූ ගණන්වල මං හිතන්නෙ. පැතිරුනේ 90 ගණන්වලPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49530839377826190702016-12-08T16:21:40.201+11:002016-12-08T16:21:40.201+11:00ඉස්සර හිටියා කතන්දරකාරයා කියලා බ්ලොග්කාරයෙක්. අම්ම...ඉස්සර හිටියා කතන්දරකාරයා කියලා බ්ලොග්කාරයෙක්. අම්මප උගේ එක පෝස්ට් එකකට කමෙන්ට් තුන් හාරසීයක් වැටෙනවා. අන්න බ්ලොග්.

රසිකගෙ පෝස්ට් වලට දැන් වැටෙන කමෙන්ට් ගාන නම් අතේ ඇඟිලි ගානින් මනින්න පුළුවන්. ඒවයිනුත් වැඩි හරියක් ඇනෝ. ඇනෝ වලිනුත් වැඩි හරියක් රසිකම දාගන්න ඒවා. පව්.

හොඳ ප්‍රතිචාර ලැබෙන පෝස්ට් ලියන හැටි ගැන රසික කතන්දරකාරයාගෙන් වත් කුප්පියක් දා ගන්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-14461033205841973502016-12-08T14:54:40.399+11:002016-12-08T14:54:40.399+11:00අයියා මල්ලී ආමන්ත්‍රණය හයිරංකාර-බලුගැත්තර තත්වයක් ...අයියා මල්ලී ආමන්ත්‍රණය හයිරංකාර-බලුගැත්තර තත්වයක් කියල කකාගෙ බ්ලොග්එක කියවද්දි හිතුනට දැං නං එහෙම නෑ. වෙනස්වීම් නැතිකරන්න අපට බෑ. ඒ වගේම මෙවැනි සංස්කෘතික සීන් එකපාර උගුල්ලා දාන්නත් බෑ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-47762311887494430952016-12-08T13:38:53.628+11:002016-12-08T13:38:53.628+11:00කොළඹ කැන්ටිමේ ඉන්න කළු අයියා කැම්පස් නොයන මාවත් හො...කොළඹ කැන්ටිමේ ඉන්න කළු අයියා කැම්පස් නොයන මාවත් හොඳට දන්නේ කැම්පස් එකේ යාළුවො ගොඩක් ඉන්න නිසයි. අපි එක්ක බොහොම හිතවත් ඔහු සිසුන්ව තේරුම් අරන් තියෙන බව පේනවා....උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.com