tag:blogger.com,1999:blog-3059097820610332367.post8608267949659821364..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: සිංහල බ්ලොග් සඳහා අවශ්‍ය (ද) ආචාර ධර්ම (?) - Ethical blogging...!!!රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger75125tag:blogger.com,1999:blog-3059097820610332367.post-83565528730868556892015-11-12T22:44:36.026+11:002015-11-12T22:44:36.026+11:00බ්ලොග් මූලධර්ම ගැන ලොකු අවබෝධයක් නෑ.........
බ්ලොග...බ්ලොග් මූලධර්ම ගැන ලොකු අවබෝධයක් නෑ.........
බ්ලොග් එක පටන්ගත්තේ මාතලන් පෙන්නපු බොගක් දාගන්නේ කෙසේද ලිපිය කියවලා යෙදුණු සුභ නැකතින් පස්සෙ...

බ්ලොග් ලියන්න යොමු වුණේ ග්රවුන්ඩ්වීව්ස්ගේ උපදෙස් මත...
සින්ඩිකේටර් ගැන ඉගෙනගත්තෙත් ඔහුගෙන්....

ඒත් බ්ලොග් එක ලියපං යකෝ කියමින් නිතර දිරිමත් කළේ ආත්මීය සගයා වන බිඟුනා...
(ඔහුගේ බ්ලොග් එක http://borathel.blogspot.com/ )

කොහොමහරි මටත් බ්ලොග් කාරයෙක් යැයි තමාව හඳුන්වාගන්නා එකෙක් වෙන්න පුළුවන් වුණා
උඩුවාhttps://www.blogger.com/profile/09765866617210543852noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-55332756265476348442015-11-11T19:53:24.661+11:002015-11-11T19:53:24.661+11:00ලිපිය දැක්කෙ ඊයෙ. කමෙන්ටුවක් දාන්න බැරිවුනා. මම සා...ලිපිය දැක්කෙ ඊයෙ. කමෙන්ටුවක් දාන්න බැරිවුනා. මම සාමාන්‍යයෙන් පවත්වාගෙන යන ස්වයං නීති රීති ටිකක් තියනව. ඒ මේ වගේ දේවල්,

1.කමෙන්ට් කිරීමේදී යාළු මිත්‍රකම් අදාල කරගන්නේ නෑ. විවේචනයක් කලයුතු නම් කරනව. බ්ලොග්කරුවා අමනාප වෙයිද වගේ ප්‍රශ්නත් මට නෑ.
2.විවේචනයක් හෝ ප්‍රසංසාවක් ගැන ලියනව නං අනිවාර්යෙන්ම ලින්ක් එක අදාල ලිපියට දානව.
3.ලිපි/කමෙන්ට් මැකීම කරන්නෙ නෑ කිසිසේත්ම. වැරැද්දක් නිවැරදි කරගන්න තවත් වැරදි නොකර ඉන්නයි බලන්නෙ.
4.ඇනෝ වාරණය/මොඩරේට් කිරීම/කැපීම හැකි උපරිමය දක්වා ඉවසල ඒත් බැරිනම් විතරක් කරනව.
5.ප්‍රශ්න කරන එකාගෙ ජාතකේ අහන්නෙ නෑ. "ඕක කියන්න ඇනෝ එන්න ඕනද" නැත්තං "ප්‍රොෆයිල් එකෙන් වරෙං, උත්තර දෙන්නං" වගේ අදහස් පිලිගන්නෙ නෑ.
6.තවත් තියනව, මේ මතක ටික. ඒ වගේම රසිකගෙ අදහස් වලටත් එකඟයි.

යම් යම් අවස්ථාවල එක් එක් බ්ලොග්කරුවන්ගේ හැසිරීම් කිරා මැන බලල තියනව. රසික ඉන්න ස්ථාවරයන් 99%ම එකඟ විය හැකි බවත් කියන්න ඕන. (වර්ණනාවට සමාවෙන්න, බ්ලොග් අවකාශයේ මම ගරුකරන එකම එක මනුස්සයත් රසික බව කියන්න කැමතියි. කියන දේවල් වල විසංවාදී ගතිය අඩු, ඒ කියන්නෙ බලෙන් ගොඩනඟාගත්ත චරිතයක් නොවන කෙනෙක් විදියට මා, ඔබව තේරුම්ගෙන තියනව.) රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34108559900132824332015-11-10T23:49:35.118+11:002015-11-10T23:49:35.118+11:00I try not to anger anyone if possible but mainly i...I try not to anger anyone if possible but mainly it applies to myself. Can't always avoid angering others.
pra jayAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21870814810857931452015-11-10T22:34:52.302+11:002015-11-10T22:34:52.302+11:00හැම දෙයක්ම සිදුවෙන මුල් වතාවක් තියෙනවා. මේ එවැනි අ...හැම දෙයක්ම සිදුවෙන මුල් වතාවක් තියෙනවා. මේ එවැනි අවස්ථාවක්. අපරාදෘෂ්ඨිය සහිතව නොයෙකුත් දේ කියන්න හැකියි. අපි හැමදාම ඉගෙන ගන්නවා.

මා කළ දේ නොකර සිටියා නම්, කළාට වඩා පොදු යහපතක් වේ ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82180246322217174772015-11-10T22:31:58.384+11:002015-11-10T22:31:58.384+11:00කාට තරහ නොයෑම ද?කාට තරහ නොයෑම ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17591674556783280722015-11-09T17:41:21.707+11:002015-11-09T17:41:21.707+11:00බ්ලොග් කියවන්නේ කමෙන්ට් කරන්නේ මූලික වශයෙන් විනෝදය...බ්ලොග් කියවන්නේ කමෙන්ට් කරන්නේ මූලික වශයෙන් විනෝදය සඳහාය. මට තරහායාම විනෝදජනක නොවේ. එනිසා තරහා නොයන ලෙස කමෙන්ට් කිරීමට උත්සාහ කරමිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9393027657734210572015-11-09T14:15:51.200+11:002015-11-09T14:15:51.200+11:00ඔව්..ඔව් අපේ අයිතිය අපිට දියව් ..!!
තැන්කූ මනෝ...ඔව්..ඔව් අපේ අයිතිය අපිට දියව් ..!!
තැන්කූ මනෝ උඹ විතරයි මම වෙනුවෙන් හිටියෙ.
පත්තරේ මම කිවුව උඹලගෙ සීයට ෆ්ලෑෂ්බෑක් එකේ ඔක්ට පෑඩ් ගහන්න යද්දිම එකෝ වෙලා කජ්ජ ගහයි කියල.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-40406453681178928412015-11-09T14:13:31.975+11:002015-11-09T14:13:31.975+11:00ඔව්..ඔව් අපේ අයිතිය අපිට දියව් ..!!
තැන්කූ මනෝ...ඔව්..ඔව් අපේ අයිතිය අපිට දියව් ..!!
තැන්කූ මනෝ උඹ විතරයි මම වෙනුවෙන් හිටියෙ.
පත්තරේ මම කිවුව උඹලගෙ සීයට ෆ්ලෑෂ්බෑක් එකේ ඔක්ට පෑඩ් ගහන්න යද්දිම එකෝ වෙලා කජ්ජ ගහයි කියල.කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82303397431097222302015-11-09T12:33:34.572+11:002015-11-09T12:33:34.572+11:00මේකෙ ලින්ක් හරහා ගිහින් තමයි මම මේ මොකද වෙලා තියෙන...මේකෙ ලින්ක් හරහා ගිහින් තමයි මම මේ මොකද වෙලා තියෙන්නේ කියලා දැනගත්තේ...

ආචාර ධර්ම සඳහා සාමූහිකත්වය වගේම පෞද්ගලිකත්වය ද සැලකිය යුතුයි කියලයි මගේ අදහස.

හිතන්න අපි දේශපාලනිකව අකමැති චරිතයක් ගැන. අපි බොහෝ වෙලාවට ඒ චරිතය පිළිබඳ උපහාසාත්මක දේ පවසනවා. නමුත් ඒ පුද්ගලයා මියගිය අවස්ථාවෙදි අපි ඒක දකින්නේ නොකළ යුතු දෙයක් විදිහට. ඒකට හේතුව යම් පුද්ගලයෙකු මියගිය විට ඔහු හෝ ඇය වෙනුවෙන් ශෝක වන පවුලේ ඥාතීන් සහ හිත මිත්‍රයන්ට කරන ගෞරවයක් විදිහට. ඒ වගේම මළසිරුරු වල රූප, මරණයක් සිදුවන අවස්ථාවක රූපරාමු ආදියත් බොහෝ පිළිගත් මාධ්‍ය ස්වයං වාරණයකට ලක් කරනවා. දූෂණයට ලක්වූ අයෙකුගේ අනන්‍යතාවය හෙළි නොකිරීමත් ඒ වගේ දෙයක්. සමහර රටවල මේවා නීතියක් ලෙස ක්‍රියාත්මක වුවත් බොහෝ තැන් වල මේවා සදාචාරාත්මකභාවය නිසා ක්‍රියාත්මක වන දේවල්. මේවා තර්ක වලින් පැහැදිලි කරන්න අමාරුයි. යමෙකුගේ පෞද්ගලිකත්වය නොසලකා හැරෙන්නේ, ඔහුගේ /ඇයගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම නිසා ඊට වැඩි පිරිසක් අගතියට පත්වෙනවෙනවා නම් පමණයි.

අදාල සිද්ධියට එනවා නම්, යමෙක් තමන්ගේ බ්ලොගයෙන් ඉවත් කල සටහනක් නැවත එහිම කමෙන්ටුවක් ලෙස දැක්වීම සාධාරණීකරණය කල හැකි අවස්ථා තියනවා. කෙනෙක් කියනවා නම් තමන් එවැනි දෙයක් ලියුවේ නෑ කියලා, ඒ වගේ අවස්ථාවලදී එසේ ලියූ බව තහවුරු කිරීම පිණිස එවැනි දෙයක් කලාට කමක් නෑ. නමුත් තමන් නුසුදුසු දෙයක් ලියූ බව හෝ ලිවීමෙන් කාට හෝ සිත් රිදීමක් ඇතිවූ බව දැනගෙන යමක් ඉවත් කලා නම්, නැවත එක පළ කිරීම සදාචාරාත්මකව වැරදි දෙයක් විදිහටයි මම දකින්නේ.

ගුරුවරිය එම පෝස්ටුව ඉවත් කිරීම පිළිබඳ පැහැදිලි කිරීමක් කල බවක් මම දැක්කේ නෑ. බොහෝ විට එසේ කලා නම්, පෝස්ටුව නැවත ඉස්මතු වීම සිදුනොවෙන්නට ඉඩ තිබුණා කියන එකයි මගේ අදහස. යම් දෙයක් පිළිබඳව වාද විවාද සිදුවන අවස්ථාවක ඊට තුඩු දුන් මූලික ලිපිය නොමැතිවිට, එම ලිපිය නැවත පළකිරීමට කෙනෙක් පෙළඹීම තේරුම්ගත හැකි තත්වයක්.

කළයුතුව තිබූ වඩා නිවැරදි දෙය, අවශ්‍ය ඕනෑම කෙනෙකුට එම ලිපිය විවිධාකාර වලින් ලබාගත හැකි බව පෙන්වා දී, එම ලිපිය නැවත පළකරන ලෙස ගුරුවරියගෙන් ඉල්ලා සිටීම බවයි මගේ හැඟීම.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8439539586449170242015-11-09T08:53:17.855+11:002015-11-09T08:53:17.855+11:00මෙවැනි අදහස් මීට පෙර ද විවිධ තැන්වල ලියවී, කතාබස් ...මෙවැනි අදහස් මීට පෙර ද විවිධ තැන්වල ලියවී, කතාබස් වී තියෙනවා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-10846227964042786642015-11-09T08:50:32.413+11:002015-11-09T08:50:32.413+11:00බහුතරයක් දෙනාට අවශ්‍ය සංයමය තියෙනවා.බහුතරයක් දෙනාට අවශ්‍ය සංයමය තියෙනවා.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-49893611547143928452015-11-09T08:48:33.696+11:002015-11-09T08:48:33.696+11:00ඩ්‍රාමා කියන්නේ දියුණු සංස්කෘතියක අනිවාර්ය අංගයක් ...ඩ්‍රාමා කියන්නේ දියුණු සංස්කෘතියක අනිවාර්ය අංගයක් නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7252411764510170672015-11-09T08:46:20.557+11:002015-11-09T08:46:20.557+11:00වැරැද්ද පෙන්වා දීම ගැන බෙහෙවින් ම ස්තුතිය. නිවැරදි...වැරැද්ද පෙන්වා දීම ගැන බෙහෙවින් ම ස්තුතිය. නිවැරදි කළෙමි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85393654936448430412015-11-09T08:30:38.883+11:002015-11-09T08:30:38.883+11:00Personal attacks නැතුව ලිපියේ අන්තර්ගතයට අදාළව සංව...Personal attacks නැතුව ලිපියේ අන්තර්ගතයට අදාළව සංවරව කමෙන්ට් කරනවා නම් ඒ ඇති.

රසික කෑෂ් එකෙන් නැවත ඒ ලිපිය දාපු එකේ වරදක් මම නම් දකින්නේ නෑ. එතන සිද්ධියම අනවශ්‍ය drama එකක් කියලයි හිතුනේ.ηiRσhttps://www.blogger.com/profile/02439763812616403492noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21590075360724793862015-11-09T05:29:27.591+11:002015-11-09T05:29:27.591+11:00ඇයි බොලල්ලා කාටවත් මේක පෙනුනෙ නැත්තෙ මේ වෙනකල්? ආච...ඇයි බොලල්ලා කාටවත් මේක පෙනුනෙ නැත්තෙ මේ වෙනකල්? ආචාර ධර්ම මිසක් ආචාර්ය ධර්ම කියලා ජාතියක් නෑ. රසික උඹ දැනුං තේරුං ඇති එකා. ඇයි මේක නිවැරදි නොකරන්නෙ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56222902311264736472015-11-09T03:55:45.563+11:002015-11-09T03:55:45.563+11:00වැදගත්ම කාරණාව තමයි අදහස් දැක්වීමෙදී ඒක සංයමයකින් ...වැදගත්ම කාරණාව තමයි අදහස් දැක්වීමෙදී ඒක සංයමයකින් කරන එක.. එහෙම නොවුන තැන් වල තමයි ගැටළු බොහෝමයක් ඇති වෙලා තියෙන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88591866243315855482015-11-09T03:08:53.731+11:002015-11-09T03:08:53.731+11:00මම නම් බ්ලොග් ගැන වැඩිය දෙයක් දන්නෙ නෑ.නමුත් ඉඩ ලැ...මම නම් බ්ලොග් ගැන වැඩිය දෙයක් දන්නෙ නෑ.නමුත් ඉඩ ලැබෙන විදිහට හැම බ්ලොග් එකක්ම කියවනවා..හැබැයි කවදාවත් ආචාරධර්ම කඩපු බ්ලොග් එකක්වත් , ලිපියක්වත් දැකලා නම් නැහැ.ඒ වුණත් රසික මහතා මේ වගේ ලිපියක් ඉදිරිපත් කරපු එක බ්ලොග් ලොවේ හැමෝටමත්,අලුතින් එකතු වෙන්න ඉන්න බ්ලොග් ආධුනිකයන්ටත් ඉතාමත් හොදයි කියලා හිතෙනවා.Anonymoushttps://www.blogger.com/profile/05260345450896051919noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8829894034539221872015-11-09T02:04:41.092+11:002015-11-09T02:04:41.092+11:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/05260345450896051919noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42930744657856382192015-11-09T02:02:11.618+11:002015-11-09T02:02:11.618+11:00This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/05260345450896051919noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68424476449365623052015-11-09T02:01:59.552+11:002015-11-09T02:01:59.552+11:00මම නම් බ්ලොග් ගැන වැඩිය දෙයක් දන්නෙ නෑ.නමුත් ඉඩ ලැ...මම නම් බ්ලොග් ගැන වැඩිය දෙයක් දන්නෙ නෑ.නමුත් ඉඩ ලැබෙන විදිහට හැම බ්ලොග් එකක්ම කියවනවා..හැබැයි කවදාවත් ආචාරධර්ම කඩපු බ්ලොග් එකක්වත් , ලිපියක්වත් දැකලා නම් නැහැ.ඒ වුණත් රසික මහතා මේ වගේ ලිපියක් ඉදිරිපත් කරපු එක බ්ලොග් ලොවේ හැමෝටමත්,අලුතින් එකතු වෙන්න ඉන්න බ්ලොග් ආධුනිකයන්ටත් ඉතාමත් හොදයි කියලා හිතෙනවා.Anonymoushttps://www.blogger.com/profile/05260345450896051919noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-17380269469903031872015-11-09T01:45:56.995+11:002015-11-09T01:45:56.995+11:00නැවත පළ කරන විට අදාල තැනේ ලිපිනය සඳහන් කළ යුතුයි. ...නැවත පළ කරන විට අදාල තැනේ ලිපිනය සඳහන් කළ යුතුයි. මොකද බහුතරයක් බ්ලොග්වල කොපිරයිට්ස් රිසර්ව්ඩ් නෑ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46944854140953081752015-11-09T01:34:12.297+11:002015-11-09T01:34:12.297+11:00අතත්‍ය බ්ලොග් ලෝකය පියවි ලෝකයට වඩා ටිකාක් හොඳයි වග...අතත්‍ය බ්ලොග් ලෝකය පියවි ලෝකයට වඩා ටිකාක් හොඳයි වගේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67951667362374402382015-11-09T01:32:45.903+11:002015-11-09T01:32:45.903+11:00Exhibit A.Exhibit A.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45582937111596090832015-11-08T20:04:17.656+11:002015-11-08T20:04:17.656+11:00මේ ඇති. තව අනවසරයෙන් වෙනත් කෙනෙකුගේ පෝස්ටු නැවත පල...මේ ඇති. තව අනවසරයෙන් වෙනත් කෙනෙකුගේ පෝස්ටු නැවත පල කරන්නේ නම්, මුල් රචකයා දැක්වීම කල යුතු යයි සිතමි.අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9800666152195614462015-11-08T13:38:44.428+11:002015-11-08T13:38:44.428+11:00කරුණු සියල්ල සමග සම්පූර්ණයෙන් එකඟයි..
-----------...කරුණු සියල්ල සමග සම්පූර්ණයෙන් එකඟයි..

//මේවා කිසිසේත් බ්ලෙග් සඳහා ම පමණක් අදාල, සුවිශේෂී, ආචාරධර්ම නොවේ. අප සාමාන්‍යයෙන් හැසිරිය යුත්තේ ද මෙලෙස ය.

අඩු ගානේ බ්ලොග් වලවත් ඔය දේ තියෙන එක ලොකු දෙයක්.විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.com