tag:blogger.com,1999:blog-3059097820610332367.post8730593127525693645..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: දිනන්නෝ දිනන්නෝ ය (කෙටිකතා නිර්මාණයකි) - Winner takes it all (A short story)රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-3059097820610332367.post-28042287593623478222017-07-20T17:32:55.288+10:002017-07-20T17:32:55.288+10:00මගේ පෙර ලිපියකට ඔබ දැමූ ප්‍රතිචාරයකට මා පිළිතුරු ද...මගේ පෙර ලිපියකට ඔබ දැමූ ප්‍රතිචාරයකට මා පිළිතුරු දෙන්නට පෙර නිර්ණාමික ප්‍රතිචාර දෙකක් ලැබී තිබුණා. ඒ දෙක ම ඔබේ පියා ලියූ ලිපිවලින් උපුටා ගත් කොටස්.

http://rasikalogy.blogspot.com/2017/07/be-warned-human-race-is-doomed.html?showComment=1499690368767#c54741169740981690

ඒ මුල් ප්‍රතිචාරය මට අදාල නිසා මා ඒ ගැන පැහැදිලි කිරීමක් කළා.

දෙවෙනි ප්‍රතිචාරය මට අදාල නැති නිසා මකා දැමුවා. ඔය උඩින් නැවත කියන්නේ ඒ ගැනයි. මා දී ඇති පිළිතුරේ සබැඳිය ඔස්සේ ගොස් ඔබේ පියා වෙනත් පුද්ගලයෙකු ගැන ලියූ අදාල ලිපිය කියවිය හැකියි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-88130288105582822982017-07-20T03:10:23.870+10:002017-07-20T03:10:23.870+10:00සමාවෙලා මට කියනවද මොකක්ද මේ ප්‍රශ්නේ කියලා .
විචා...සමාවෙලා මට කියනවද මොකක්ද මේ ප්‍රශ්නේ කියලා .
විචාරක දියණිය vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-35604338273110512042017-07-19T17:33:58.196+10:002017-07-19T17:33:58.196+10:00ඔය ප්‍රශ්න නාසා විචාරකගේ මුල් ලිපියම කියවන්නකෝ!
ht...ඔය ප්‍රශ්න නාසා විචාරකගේ මුල් ලිපියම කියවන්නකෝ!
https://wicharaka.blogspot.com/2016/10/blog-post_16.html

!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41577243606032588922017-07-19T17:29:56.177+10:002017-07-19T17:29:56.177+10:00හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට!හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-20319816635202497522017-07-19T17:29:25.551+10:002017-07-19T17:29:25.551+10:00ඒ මුදලිහාමිගේ කතාව නේද?
මේ කතාවේ සන්දර්භය ඊට වඩා ...ඒ මුදලිහාමිගේ කතාව නේද?

මේ කතාවේ සන්දර්භය ඊට වඩා හාත් පසින් ම වෙනස් නේ. එකම සමානකම මීටර් 100 විතරයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30069018560903100352017-07-19T17:28:25.326+10:002017-07-19T17:28:25.326+10:00ස්තුතියි!ස්තුතියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-3470555374189214772017-07-19T17:28:12.968+10:002017-07-19T17:28:12.968+10:00ස්තුතියි!ස්තුතියි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-85452640891578649782017-07-19T17:27:51.259+10:002017-07-19T17:27:51.259+10:00පුෂ්පා කුමාරි රණවක ලියා ඇති කතාවලින් මගේ ප්‍රියතම ...පුෂ්පා කුමාරි රණවක ලියා ඇති කතාවලින් මගේ ප්‍රියතම කතාව මෙයයි. මා එය පරිවර්තනයට අවසර ගත්තේ එනිසා යි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4925934054300926532017-07-19T17:26:47.635+10:002017-07-19T17:26:47.635+10:00එසේ විය යුතුයි. මෙය පුෂ්පා කුමාරි රණවක ලිව්වේ ඉංග්...එසේ විය යුතුයි. මෙය පුෂ්පා කුමාරි රණවක ලිව්වේ ඉංග්ලිෂ් භාෂාවෙනි.

සිංහලට පරිවර්තනය කළේ මා ය. පුෂ්පා කුමාරි රණවක ගේ නම යටින් ඒ බව ඉතා කුඩා අකුරෙන් ලියා ඇත!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-78222402271082569812017-07-19T03:05:46.754+10:002017-07-19T03:05:46.754+10:00AnonymousJuly 16, 2017 at 11:53 PM
රසිකොලොජිස්ට් ...AnonymousJuly 16, 2017 at 11:53 PM

රසිකොලොජිස්ට් - Rasikologist11 July 2017 at 17:54

@ Anonymous 11 July 2017 at 04:12

ඔබ විසින් උපුටා දක්වා තිබුණේ විචාරක බ්ලොග්කරුවා විසින්, අද ද කුණුහරුප සහ පවුලේ අයට අපහාස පිරි සිංහල බ්ලොගයක් පවත්වාගෙන යන අයෙකු පිළිබඳ ලියූවකි. එය මට හෝ මේ ලිපියට අදාල නැති නිසා ඉවත් කළෙමි.

මතලන් ගැන නේද මේ රසික කියන්නේ.
Reply
Replies

Maathalan - Priyantha HewageJuly 18, 2017 at 8:50 AM

විචාරකලා මෙ ගූ හොරුන් ගැන අන්තීමටම කළකිරිලා උන්නේ... ඔහු මිය යන්න කලින් සත්‍ය වටහා ගත්තා... ගූ හොරු කව්ද කියලා... 4 දෙනාම පොන්නයෝ කියලා ඔහු හොඳින් වටහාගෙන උන්නේ.. ඉකොනොමැට්ටා කියලා ඌම නම දාගෙන තියෙන්නේ නිකන්ද... Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8206265083544647032017-07-19T02:51:06.414+10:002017-07-19T02:51:06.414+10:00කතාව හොඳයි. ඒක රසිකොලොජියෙ දාපු එක හොඳාාාායි (නැති...කතාව හොඳයි. ඒක රසිකොලොජියෙ දාපු එක හොඳාාාායි (නැතිනම් කියවන්න වෙන්නෙ නෑනෙ.).
-ට්රැAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64777921885528708182017-07-18T15:30:35.925+10:002017-07-18T15:30:35.925+10:00ඉතා සරල කෙටි කතාවක් .... අපේ කාලයේ සිංහල පොතේ තිබු...ඉතා සරල කෙටි කතාවක් .... අපේ කාලයේ සිංහල පොතේ තිබුණු මීටර් 100 මට මතක් උනා නිහිංසාhttps://www.blogger.com/profile/14121763729995766747noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-45659278126836905132017-07-18T01:28:56.901+10:002017-07-18T01:28:56.901+10:00අගෙයිඅගෙයිරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-33993510944135355322017-07-17T23:33:44.597+10:002017-07-17T23:33:44.597+10:00සිතුවිලි සටහන් බ්ලොග් කියවනය - http://sithuwilisat...සිතුවිලි සටහන් බ්ලොග් කියවනය - http://sithuwilisatahan.com/

පොඩි ස්පෑම් පාරක් බ්ලොග් ලියන අය දැනුවත් කරන්න දැම්මේ අවුලක් නැහැනේ :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-76362581533340070322017-07-17T20:59:52.194+10:002017-07-17T20:59:52.194+10:00ළමා මනස විවිරණය කරන කෙටි කතාවක්
විචාරක දියණියළමා මනස විවිරණය කරන කෙටි කතාවක්
විචාරක දියණියvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67765052378642636472017-07-17T18:25:13.952+10:002017-07-17T18:25:13.952+10:00පුෂ්පා කුමාරි රණවක ලියු කෙටි කතාව තුල ඔබ ලියනා ශෙල...පුෂ්පා කුමාරි රණවක ලියු කෙටි කතාව තුල ඔබ ලියනා ශෙලියද ගැබ්ව තිබේ.

මේ කෙටි කතාව කියවන විට මට නිරායාසයෙන්ම "නිදහස් සිතිවිලි" බ්ලොග් එකෙත් සටහන්ව තිබුණු "මීටර් සියය"කෙටි කතාව සිහියට නැගුනා. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.com