tag:blogger.com,1999:blog-3059097820610332367.post9075258674075468654..comments2024-03-28T08:49:49.533+11:00Comments on රසිකොලොජි - Rasikology: ජෙප්පන්, පෙරටුගාමීන් සහ නවකවදය - A challange for Premakumar Gunaratnamරසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-3059097820610332367.post-20562224196600982602017-12-01T16:13:28.205+11:002017-12-01T16:13:28.205+11:00මේ තර්කේ නම් යල්පැන ගියක් එකක්මේ තර්කේ නම් යල්පැන ගියක් එකක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77261923680475010672017-02-24T15:35:44.672+11:002017-02-24T15:35:44.672+11:00හොඳ අදහසක්. අනෙකාව පීඩාවට පත් කිරීම හැමතැනම තියෙන ...හොඳ අදහසක්. අනෙකාව පීඩාවට පත් කිරීම හැමතැනම තියෙන දෙයක්. මේ ගැටලුව දෙස පුළුල් සමාජ විද්‍යාත්මක පදනමක සිට නොදැක උඩින් අතපත ගාල උත්තර හොයන්න බෑ. මම දන්නා තරමින් පසුගිය කාලයේ අන්තරේ ප්‍රමුක ශිෂ්‍ය සංගම් ගෙන ගිය නවක වද විරෝදී මතවාදය නිසා පොදු ශිෂ්‍යයන් තුල අන්තරේ විශ්වවිද්‍යාල උප සංස්කෘතිය කනවා වැනි අදහසක් මතුවී තිබෙනවා. මේ තත්වය වෙනස් කල හැක්කේ දීර්ගකාලීන උත්සහයකින් අනතුරුවඊ. පොදු ශිෂ්යයන්බොහෝ දෙනා ඉන්නේ සංස්ක්රුතික ලැග්මක. ඒක ඔව්න්ගේ විතරක් ප්‍රස්නයක් නොවේ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-81364842917186962902016-05-10T23:41:05.982+10:002016-05-10T23:41:05.982+10:00ගමේ ගස්ගෙඩි කඩන උන්ගේ පැටවුන්ගේ හීන මානය පිටකර ගැන...ගමේ ගස්ගෙඩි කඩන උන්ගේ පැටවුන්ගේ හීන මානය පිටකර ගැනීමක්...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-34337122530152641522016-05-10T05:58:51.786+10:002016-05-10T05:58:51.786+10:00නවක වදය දෙන්නේ අනුන්ගේ සතුට උහුල ගන්න බැරි ගම්වල න...නවක වදය දෙන්නේ අනුන්ගේ සතුට උහුල ගන්න බැරි ගම්වල නගරවල දුක් විදලා ඉගෙන ගෙන කම්පස් ආපු එඋන් .
මොකද අනික් එකාට වද දීලා ගොන් සැපක් ලබනවා . උන් අපි ලග නැමුනා දැන් අපි ඔක්කොම එකයි කියලා .මේක මානසික රෝගයක්
එක තමා රැග් දීලා හැමෝම එක මට්ටමේ කියලා තමන්ගේ හර්ද සාක්ෂිය සතුටු කරගන්න කරන උත්සහය .
මොකා කලත් අවූරුදු 4 පස්සේ මේ හැම එකාටම සමාජවාදය , පීඩිත පන්තිය ,අරගලය අමතක වෙලා , එක්කෝ කාට හරි ,පක්ෂෙකට කඩේ යනවා නැත්නම්
ආත්මාර්ථකාමීයෙක් වෙලා ඌ ගැන උගේ පවූල ගැන විතරක් හිතලා වැඩ කරනවා .කෝ ? අර සමාජවාදය ....දුක් විදීමට මුල හොයල දුක් විදපු දෙමව්පියන්ට පිං දීලා තමන් ඒ මග ජයගන්න මගක් ගැන හොයන්න ඕනේ .එකට් ඊර්ෂා කරකර නවකයන්ට වද දෙන එක සදාරණද .......හැරිලා බලන්න එදා සරසවි වල හිටපු සමාජවාදියෝ ,අරගලකාරයෝ ,ශිෂ්‍ය නායකයෝ අද කොතනද ගාල් වෙලා තියෙන්නේ ..ධනවාදී කදවූරු වල නෙමේද ? නම් ගම් හොයලා බලන්න .
යථාර්තයට මුහුණ දිය යුතුයි. සරසවි සිසුවා බුද්ධිමත් නම් හෙට දින මානව අයිතිවාසිකම් ,ජීවිත සුරකින වෛද වරයා ,දෙසපාලකයා ,නීතිඥයා ,රට සුරකින නිල දරුවන් බිහි කරන සරසවිය තුල නවක වද ගොන් පාට් තිබිය යුතුද ? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-53166534966718649522016-05-10T04:42:44.561+10:002016-05-10T04:42:44.561+10:00නවක වදේ තහනම් කොරා කිවුවට තවම දෙනවා නේ නවක වදේ තහනම් කොරා කිවුවට තවම දෙනවා නේ Anonymoushttps://www.blogger.com/profile/17564082754045416762noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-25614594817801016132016-05-10T03:17:08.205+10:002016-05-10T03:17:08.205+10:00රසිකගේ අදහසට එකඟයි. අලුත් සිසුන්ගේ අවධානය පක්ෂය කෙ...රසිකගේ අදහසට එකඟයි. අලුත් සිසුන්ගේ අවධානය පක්ෂය කෙරෙහි යොමු කරගන්න නම් යක්කු වෙලා හරියන්නේ නැහැනේ. එහෙම නම් නවක වධයක් වෙනුවට නවක ජොලියක්, නවක ආතල් එකක් වගේ එකක් දෙන්න එපැයි.

රූපා රත්නශීලිගේ සිදුවීම වෙන 1975 කාලේ පේරාදෙණියෙ බලය හැසිරුනේ කුමන කංඩායම් අතරෙද? හොස්ටල් එකෙන් බිමට පනින්න තරම් තත්වයක් ඇතිවුනේ ඒ තරමටම තත්වය දරුණු නිසා වෙන්න ඇතිනේ. Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-65274974483441949112016-05-10T02:56:03.363+10:002016-05-10T02:56:03.363+10:00නවකවදයට ලක්වූ කවුරුන් හෝ මින් පෙර පොලිසියකට පැමිණි...නවකවදයට ලක්වූ කවුරුන් හෝ මින් පෙර පොලිසියකට පැමිණිල්ලක් කර තිබේද? මෙවැනි සිද්ධියකට එරෙහිව පොලිස් පැමිණිල්ලක් කෙරූ පලමුවැන්නා මැයද?Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19532353613362011232016-05-10T01:43:57.670+10:002016-05-10T01:43:57.670+10:00නවක වදය අමුම අමු රෝගයකි ඒ ගැනැ කතා දෙකක් නැත.
නමුත...නවක වදය අමුම අමු රෝගයකි ඒ ගැනැ කතා දෙකක් නැත.
නමුත් ප්රයශ්නය තියෙන්නේ අපිට ප්රස්තුත මාතෘකාව වෙච්ච 'කැලණිය සරසවිය සිද්ධියේදී' එහෙම එකක් උනාද කියන එකයි.

වැට් පිළිබද ජනතා විරෝදය වෙනතක යොමුකරන්න දුන්න ලොලිපොප් එකක් මේක..................

පාන්ඩුව හැමදාම නාගත්තට පස්සේ තාජුදින්ව ගොඩගන්න බැරිනිසා ආණ්ඩුව මේපාර දුන්න ආතල් එක............
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83764710460797343492016-05-10T01:32:19.268+10:002016-05-10T01:32:19.268+10:00හා....හා.....පට්ට උත්තරේ අජිත්ගෙන්..........
යකා ...හා....හා.....පට්ට උත්තරේ අජිත්ගෙන්..........

යකා නිකන් තල ඇත්තට තල් ගෙඩිය වැටුනම බයවෙලා ලෝකේ පෙරේලිගෙන එනවය දුවපල්ලා කියාගෙන රෙද්දකඩාගෙන දුවපු හාවා වගේ...........
මු දැකපු සෝවියට් දේශයක් කියුබාවකුත් නැ..........දන්නා රෙද්දකුත් නැ.........
ජෝජ් ඕවල් වගේ CIAඑකෙන් පඩිකාපු ප්‍රො.පර්ග්රැන්ඩා අර්ටිස්ට් ලා ඔලුවට අරන් දගලනවා.............
හරියට නිකන් දිවයින පත්තරේ කියවපු බය්යෝ වගේ...........
අනේ බන් ජෝජ් ඕවල්ගේ ප්ර්බන්ධ නෙවෙයි සාක්ෂි පෙන්නපන්.එතකොට අපි පිළිගන්නම්.............!
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-11779671127306005762016-05-10T00:07:51.496+10:002016-05-10T00:07:51.496+10:00දෙදහස් මුල් කාලයේ ඇත්තට ම විශ්ව විද්‍යාල තුළ තිබුණ...දෙදහස් මුල් කාලයේ ඇත්තට ම විශ්ව විද්‍යාල තුළ තිබුණේ ජවිපෙ බලයක්. අන්තරය හා ශිෂ්‍ය සංගම් සියල්ල ම පාහේ ඔවුන්ගේ පාලනය යටතේ තමා තිබුණේ. නමුත් පෙරටුගාමීන් ඇති වීමත් සමග් ඒ බෙදීමේ දී විශ්ව විද්‍යාලවල බලය පෙරටුගාමීන්ට ගියා. පොදුවේ ගත්තා ම සාමාන්‍ය අදහස ඕකයි. විශ්ව විද්‍යාල තුළ සමාජවාදී ශිෂ්‍ය සංගම් තියෙනවා. ඉස්සර නම් මොවුන් ද ජවිපෙ මතයන් දැරුවාට දැන් නම් ඒ ගැන කියන්න දන්නේ නැහැ......... Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7472181148455315082016-05-09T23:52:21.790+10:002016-05-09T23:52:21.790+10:00මේ තර්කේ නම් යල්පැන ගියක් එකක් නෙමෙයි තමයි.. ඒත් ජ...මේ තර්කේ නම් යල්පැන ගියක් එකක් නෙමෙයි තමයි.. ඒත් ජෙප්පො පෙරටු ගාමි කම් පැත්තකින් තියලා උනත් ඕනෑ ප්‍රදාන පෙලේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් ඉන්න තැන 'රැග්' කරන්නෑ කියන සංස්කෘතියක් නම් අද මේ වෙනකොට කැම්පස් ඇතුලෙ තියෙනවා.. කොහොම හරි වේවා දැන් දැන් මං කියන්නේ මේ ලේටස් නවක වද කේස් එක එන්න කලින් ඉදන් නම් අපේ කැම්පස් ඇතුලෙ බැජ් හදන වැඩ වලට අපේ ශිෂ්යක්රියාකරින් ගොඩකක්ගේ රැග් කිරිල්ලට විරුද්දව ගොඩාක් බලපෑම් වෙනවා.. ඒ නිසා නවක වදයත් එක්කලා මේ දේශ්පාලන කතාවකුයි එකට ගැට ගහන්න යන එක අමුම අමු ගොන්වැඩක්.pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32929173441192728552016-05-09T22:48:10.027+10:002016-05-09T22:48:10.027+10:00අනෙක් හැම තැනම කියපු දේට අමතරව ආයෙ අමුතුවෙන් ලියන්...අනෙක් හැම තැනම කියපු දේට අමතරව ආයෙ අමුතුවෙන් ලියන්න දෙයක් නෑ.. අතිශ්‍යෝක්තියට නඟපු කාරණා යතාර්ථයක් කරගෙන තියෙනවා ගොඩ දෙනෙක්.
ලංකාවෙ ඉදිරි කාලය තීරණාත්මක විය හැකියි.විවිධ වෙනස්කම් සිදුවිය හැකියි.ඒවාට මුලින්ම සංවේදී වෙන්නෙ තරුණයන්.තරුණයන් රාශිගතවී ඉන්න තැනක් සරසවිය.ඒ තුලින් රටට දැනන හඬක් මතුවිය හැකියි.එය ඇතැම් දේශපාලන පක්ශ විසින් විකුණාගෙන කන අතර ඇතැම් පක්ශ වලට කන්දොස්කිරියාවක්.
හොඳම දේ ඔවුන්ට තියෙන පිළිගැනීම නැති කිරීම.
බොන බෙහෙත් පෙත්තට වැට් ගහලා කාර් ගන්න එක යට යවලා රැග් එකක් අල්ලන් උඩ පනින එක බුකියෙ වෙන එක ගැන දුකක් නෑ.මොකද ඒ පේජ් මේ වෙනකොට විකිණිලා ඉවරයි.
අඬලා.... අඬලා... අඬලා කිරි එරවගන්න ඕන තත්වයක් දැන් කැම්පස් වල තිය්න්නෙහැබැයි අඬන එකට පනිශ්මන්ට් ශුවර්.ඒ නිසා නැති එකමුතුවක් බොරුවට පෙන්න ගන්න රැග් එක කියන එක භාවිතා වෙනව කියන එකයි ගස්ලබ්බගෙ මතය.මේක සමහර රෝගීන් විසින් පාවිච්චි කරන අවස්ථා නැත්තෙ නෑ.හරියට වෙන තැනක ඒ පිස්සන්ව එලවලා දාන එක එසැනින් ක්‍රියාත්මක වෙනවා.
සරසවියේ සම්පත් හා පහසුකම් වලට සාපේක්ශව රැග් එකේ තීව්‍රතාවය වෙන්ස්වීමක් පැහැදිලිවම දකින්න පුළුවන්.
කොහොම උනත් කැම්පස් වල සිලබස් අප්ඩේට් කරන එක ගැන කථා කරනවාට වඩා රැග් එක ගැන කථා කරන එකේ ලල් එකක් ඇති.
ජයවේවා..!!ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-68339150760525488812016-05-09T22:38:54.372+10:002016-05-09T22:38:54.372+10:00//ඇත්තටම කලිසමක් අඳින්න එපා යැයි වාචිකව කළ තර්ජනයක...//ඇත්තටම කලිසමක් අඳින්න එපා යැයි වාචිකව කළ තර්ජනයකට හෝ බැණ වැදීමකට චෝදනා ලැබූ අය රිමාන්ඩ් කිරීම යනු, අමානුෂික ශාරීරික වද හිංසාවලට ලක්වුණු අයට කරන සරදමක් ලෙසත් සැළකිය හැකියි.//
ඔන්න අධිකරණය...ගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-15681239030862106572016-05-09T21:51:02.920+10:002016-05-09T21:51:02.920+10:00you may check where conveners of " anthare&qu...you may check where conveners of " anthare" ends up.most of them contest from jvp or now "peratugami"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-5496374756422485962016-05-09T21:21:53.059+10:002016-05-09T21:21:53.059+10:00ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගිහින් නැති නිසා දන්නේ නැ...ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගිහින් නැති නිසා දන්නේ නැත. එකම එක වරක් මොරටුවේ NDT විභාගයට ගොස් පුංචි රැගක් කෑවෙමි. තනි කකුලෙන් සිටගෙන සිටින්නටය. පෙරටුගමින් හෝ ජවිපෙ සාමාජිකයන් එළිපිට රැග් කරනවා යයි මමවත් අසා නැත.
අර ඉහත සඳහන් ලිංගික රැග් කරන බව එයට මුහුණ දුන් දෙදෙනෙකු මට කියා තිබේ. (මොරටුව හා හාඩි) නමුත් ඒවා කර ඇත්තේද ඉහත කී පක්ෂවල සාමාජිකයන් නොවේ. ලිංගික රැග් කරන්නේ ගැහැණු පිරිමි අතර නොව ගැහැණු ගැහැණු හා පිරිමි පිරිමි අතර බවද ඔවුන් තව දුරටත් මට පැවසූහ. නමුත් එය ස්ම තහනම් ඇත්දැයි නොදනිමි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-8289720601286764952016-05-09T21:16:01.893+10:002016-05-09T21:16:01.893+10:00පොලිසිය සාමාන්‍යයෙන් සිසුන් සම්බන්ධව දැඩිව කටයුතු ...පොලිසිය සාමාන්‍යයෙන් සිසුන් සම්බන්ධව දැඩිව කටයුතු කරනවා කියල මම හිතන්නේ. වලි දාගන්නෙත් දෙගොල්ලමනේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41799192844582990472016-05-09T21:13:28.944+10:002016-05-09T21:13:28.944+10:001984 ක්‍රියාත්මක වෙන්නේ දැන්ය. සෝවියට් දේශයේ ඕව ති...1984 ක්‍රියාත්මක වෙන්නේ දැන්ය. සෝවියට් දේශයේ ඕව තිබෙන්නට ඇත්තේ ස්ටාලින් ගේ කාලයේ විය යුතුය. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7101868258026341202016-05-09T20:52:19.159+10:002016-05-09T20:52:19.159+10:00මධ්‍යස්ථ මතධාරියා කියා තමන්ම කියා ගන්නා ඔබ, ලංකාවේ...මධ්‍යස්ථ මතධාරියා කියා තමන්ම කියා ගන්නා ඔබ, ලංකාවේ විශ්ව විද්‍යාලයකට ඔබ ගිය කාලයේදී විශ්ව විද්‍යාලයේ ජවිපෙ (එකල පෙරටුගාමීන් සිටියේ නැත) සාමාජිකයින් කී දෙනෙක් සිටියාදැයි සොයාබලා කතා කරනවානම් හොදයැයි සිතමි.

ජවිපෙවැනි දේශපාලන පක්ෂවලට ඔබලා වැනි පුද්ගලයින්නම් බදවා ගන්නේ නැතිබව මට හොදටම විශ්වාසය. දේශපාලන පක්ෂයකට ඔබ කියන ආකාරයට පුද්ගලයින් බදවාගෙන කුඹුරු හානවා වැනි ආකාරයකට වැඩකල හැකිවන අනාතයේ දිනක් පැමිණිකල ඔබවත් එවැනි පක්ෂයකට බදවා ගන්නවා ඇත.එතෙක් පොඩ්ඩක් ඉවසා සිටින්න...

අතීතයේද, අදද හෙටද විශ්ව විද්‍යාලවල නවකවදය පවතින්නේ ශිෂ්‍ය දේශපාලනය පවතින නිසා නොවේය, ශිෂ්‍ය දේශපාලනයේ අවුල තියෙන්නේ එය වලක්වා ගැනීමට ඔවුන් මැදිහත්විය යුත්තේ කෙලෙසද යන්න පිලිබදව ඔවුන්ට තවමත් නිවරදි අවබෝධයක් නැතිවීමය. Anonymoushttps://www.blogger.com/profile/17964903203758843713noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-58900373803641534452016-05-09T20:31:32.742+10:002016-05-09T20:31:32.742+10:00නවකවදය සම්බන්දයෙන් මාධ්‍ය සහ මුහුණු පොතේ තියෙන බොහ...නවකවදය සම්බන්දයෙන් මාධ්‍ය සහ මුහුණු පොතේ තියෙන බොහෝ දේවල් වැල කතාවල තියෙන සිද්ධිවගේ, තාර්කිකව මෙන්න මේ විදිහට සිද්ධවෙන්නේ කියල අනිත් කට්ටියට ලස්සන කතාවක් මවල දෙනව, මේ කියන කතාන්දරටික ඇහුවට පස්සේ දැනෙන්නේ

1. කෙල්ලන්ගේ ඇදුම් ගලවල, ඌන්ට කොල්ලන්ගේ ජුන්ඩ අල්ලන්න දීල, විශ්ව විද්‍යාල ඇතුලේ කොල්ලො කෙල්ලො මාර ෆන් එකක් ගන්නව ඇති නේද වගේ දේවල් දැනෙනව මේව කියවගෙන යන කොට....

2. ඊලගට කොල්ලො කෙල්ලො අතරේ මාර ෆිට් එකක් හදලා තියෙනව රැග් එකෙන් ඒක නිසා තමයි කට්ටිය එකාවගේ ඉන්නේ, යාලුවගේ මරණෙට මගුලට උදව්කරගෙන බොක්ක වගේ ඉන්නේ මේ රැග් එක නිසා........

3. රැග් එක හරි සුන්දරයි, මාස 2, 3ක් කාපු කට්ට ජීවීත කාලයේම විදින්න පුලුවන්, මාර ලස්සසනයි........

4. අන්තරේ කට්ටිය (පෙරටුගාමින්, ජවිෙපෙ )කොල්ලෝ එකතුකර ගන්නේ මේ විදිහට රැග් එක දීලා, කොල්ලෝ කෙල්ලෝන්ගේ මොල හොදල බයකරල , එහෙම තමයි පිකට් වලට එක්කගෙන එන්නේ

5. මුන්ට මේ නිකන් උගන්වන නිසා තමයි ඔක්කෝම විගඩම්, සල්ලි ගෙවල ඉගෙන ගන්න විදිහට ඕව විකුණල දැම්මනම් ඔය මුකුත් නැතුව ඉගෙන ගනියි.....

මටනම් කියන්න තියෙන්නේ මේකේ තියෙන්නේ කැම්පස්වල අවුලක් හෝ ඒකේ තියෙන සංස්කෘතියේ හෝ තියෙන අවුලක් විතරක් නෙමෙයි, මේක සමාජයේ හැම තැනකම අඩුවැඩි වශයෙන් තියෙනව, විශ්ව විද්‍යාල ඇතුලේ අමතර කාලය වැඩිනිසා සමහරුන් වැඩිපුර අනෙක් අයව පිඩාවට පත්කරනව. සමහරු අඩුවෙන් සුලුවට කරනව. තවත් සමහරු එලෙස මුකුත්ම කරන්නේ නැහැ, ඒ වගේම ඔවුන් සුලු ප්‍රමාණයේ රැග්වලට විරුද්ධත් නැහැ (වැඩි පිඩනයක් ගෙනදෙන කායික රැලග්වලට බොහෝ දෙනෙක් විරුද්ධයි), සමහරු රුග් එකට සම්පුර්ණයෙන්් විරුද්ධයි .මේ මම දැකල තියෙන අත්දැකිම. මාධ්‍යවල හා මුහුණු පොතේ යන බොහෝ දේවල් රැග් එකේදී සිදුවන 100ට 100ක් දේවල් නෙමෙයි.

හමුදාව පොලිසිය වගේ විනයගත ආයතනයන් ගත්තොත් ඒවායේ පහල ශ්‍රේණිවල ඉන්න පුද්ගලයින් විසින් ඉහල නිලවල ඉන්න පුද්ගලයින්ගේ ගෙවල්වල කක්කුස්සි හෝදනව,වතු සුද්ධ කරනව, ගෙදර කට්ටියව ෂොපින් එක්කගෙන යනව, දකින දකින තැනදි ආචාර කරනව, කවුරුවත් මේව ප්‍රසිද්ධියේ විවේචනය කරන්නේ නැහැ. එවාතුල සියල්ලන්ට සමානව සැලකීමේ ලක්ෂණ මුකුත්ම නැහැ, ඒවා තුලත් තියෙන්නේ අනෙකා පිඩනයට පත්කිරීම නීතීගතව. (ඒ වගේම ඉහල නිලවල ඉන්න කට්ටිය පහල නිලවල ඉන්න කට්ටියගේ පෞද්ගලික දේවල් වලටත් සමහර වෙලාවට උදව්කරනව.) මෙලෙස කරන්නේ ඉහලින් දෙන අණ පිලිපැදීමට කියල තමයි කතාවට කියන්නේ....

ඒවගේම භික්ෂු සමාජය ගත්තත් මේවගේ දේවල් ගොඩක් තියෙනව,

මම වැඩකරන කාර්යාලයේ ඉදල ලංකාවේ බොහෝ තැන්වල තමන්ගේ කෑම එක ගෙන්ව ගන්නේ පියන්ට හෝ රියදුරුට කියල, ඒක ඔවුන්ගේ රාජකාරියක්වන මට්ටමටම ඇවිල්ල තියෙනව, ඒ වගේම කාර්යාලයට අලුතෙන් එකෙක් ආවාහම උගෙන් කේක් එකක් හරි අයිස්ක්‍රීම් කන්න හරි ඉල්ල ගන්න තමයි අනිත් කට්ටිය බලන් ඉන්නේ, ඒ වගේම පොඩි පොඩි බයිට් එහෙමත් දෙනව...

තමන්ගේ නංගි, මල්ලී හරි දුව පුතා හරි ප්‍රේම සම්බන්ධයක් හෝ තමන්ට සුදුසු නැහැ කියල හිතෙන යාලුවෙක් ආශ්‍රය කරද්දී ඔහුට හෝ ඇයට තගදාන එක තමයි බොහෝ අයියල අක්කල හා දෙමව්පියන් කරන්නේ...

මේවයේ කොමන්ට කරල තියෙන කට්ටිය ඇතුලු බොහෝ දෙනෙක් තම තමන් ඉන්න තැන් වලදි අනිත් කට්ටිය අලුත්වුන් පොඩිවුන් කියල තමන්ගේ බලය පාවිච්චිකරල එක එක ස්වරූප වලින් තග දානව....

මමත් මේවගේ සමහර ලක්ෂණ පෙන්වනව ඇති හැබැයි මම උත්සහ කරන්නේ එලෙස නොවන තමන්ගේ කනිෂ්ඨයත් තමන් හා සම මට්ටමේ පුද්ගලයෙක් කියල හිතන්න පුලුවන් සමාජයක් හදා ගන්න,

ශිෂ්‍ය දේශපාලනය කරන කට්ටියට මට කියන්න තියෙන්නේ ඔබලා සෘජුව නවකවදයට සම්බන්ධ වුවද නැතිවුවද සියලු ශිෂ්‍යයින්ට සමානයින් ලෙස අනෙකා දෙස බැලිමට හැකි තත්වයක් විශ්ව විද්‍යාල ඇතුලේ නිර්මාණය කර ගැනිමේ වගකීමක් ඔබලාට තියෙනව, එලෙස වන සංස්කෘතියකට අනුගතකර ගැනීම සදහා කෙනෙක්ව කිසියම් හෝ මානසික හෝ කායික පිඩාවකට ලක්කරනවනම් එය ඉවත්කිරිමේ දීශාවකට කටයුතු කරන්න. ඒක දවසින් කරන්න පුලුවන් එකක් නෙමෙයි හැබැයි කලයුතු දෙයක්...Anonymoushttps://www.blogger.com/profile/17964903203758843713noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-84645649469285374302016-05-09T20:15:33.301+10:002016-05-09T20:15:33.301+10:00පොලීසිය හා බලධාරීන් සද්භාවයෙන් කටයුතු කලේද වෙනත් ඇ...පොලීසිය හා බලධාරීන් සද්භාවයෙන් කටයුතු කලේද වෙනත් ඇජෙන්ඩා එකකට කටයුතුකලේද යන්න අපැහැදිලි බව ඇත්තය. එහෙත් නවක වධකයන්ට විරුද්ධව සාමාන්‍ය නීතිය යටතේ නඩු පැවරීම ඉතා අවශ්‍ය දෙයකිPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80791294476286147602016-05-09T20:07:19.318+10:002016-05-09T20:07:19.318+10:00මම අතිශයින්ම අප්‍රිය කරන දෙයක් තව කෙනෙකුගේ නිදහස අ...මම අතිශයින්ම අප්‍රිය කරන දෙයක් තව කෙනෙකුගේ නිදහස අහිමි කිරීම. දැන් මේ රැග නෑ කියල පිකටින් කරන්න කියන්නෙ කාටද. රැග කාපු එවුන්ටමයි. පිට අය හිතනව යකෝ රැග් දෙනව කියන්නෙ බොරුනෙ අර ෆස්ට් ඉයර් එකේ උන්ම කියන්නෙ රැග නෑ කියල.
සෝවියට් දේශයෙ චීනයෙ කියුබාවෙ තියෙන්නෙත් මේකම තමා. වධ කදවුරට යන මරන මංචකයට යන එකත් කෑ ගහන්නෙ නායක සහෝදරය දිනේවා කියල.
මුලින්ම මේ වධකයො ෆස්ට් ඉයර් උන්ගෙ නිදහස නැති කරනව. දේශපාලනය සම්බන්ධ නැත්නම් කොහොමද මේ අයව පාරට බස්සන්නෙ. වධකයොයි පක්ෂ කේඩර්ලගෙයි සම්බන්ධයක් තියෙන්නෙ ඕන.

1984 කියන පොතේ අපූරුවට මේව තියනව.මිනිසුන් සිතන විදිය කතා බහ කරන විදිය පිටස්තරයන් විසින් තීරනය කිරීම ඛේදවාචකයක්.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54932045685481206542016-05-09T19:57:32.196+10:002016-05-09T19:57:32.196+10:00Anonymous9 May 2016 at 19:35 @
ඇණෝගෙ කතාවට එකඟයි....Anonymous9 May 2016 at 19:35 @
ඇණෝගෙ කතාවට එකඟයි. මෙහිදී ශිෂ්ට මිනිසුන්ගේ නවක වධ විරෝධයට ඔබ්බෙන් වූ යමක් හා සාමාන්‍ය පටිපාටියේ අමුතු බවක් තිබිය හැකියි.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-19132514104908899682016-05-09T19:51:51.385+10:002016-05-09T19:51:51.385+10:00නවක වදය විශ්ව විද්‍යාලවල කවදත් තිබිනි. කවරම හෝ කාය...නවක වදය විශ්ව විද්‍යාලවල කවදත් තිබිනි. කවරම හෝ කායික මානසික බලකිරීමක් කෙනෙකුට කිරීම හෙලා දකින මා අපේ දෙමවුපියන්ගේ කාලයේ විශ්ව විද්‍යාලවල තිබුනාය කියන සුළු සුළු දේවලටද විරුද්ධ වෙමි.
නමුත් දරුණු සිදුවීම් වාර්තා වුනේ ජවිපෙ විශ්ව විද්‍යාලවල බලවත් වූ පසුය.
අනෙක් කාරනය නවක වදය නවත්වන්නට කරන කවරම හෝ උත්සාහයකට සිය මුළු ශක්තිය යොදා විරුද්ධ වන්නේ ජවිපෙ ( දැන් පෙසපෙ ) ය.
නවක වද සිද්ධියකට සිසුවෙක් අත් අඩංගුවට ගත්තත් වෙනත් දඩුවමක් දුන්නත් ලෝක බැංකුව නිදහස් අධ්‍යාපනය වනසනවෝ කියමින් පාරට බසින්නේ මේ අයයි.

නමුත් මේ ඉහත කී සියලු කරුනුවලට වෙනස මනෝවිද්‍යාත්මක පැත්තක් මෙහි තිබේ. මා මෙහි කතා කරන්නේ වධකයාට පෙම් බැදීම ගැන නොවේ. ජවිපෙ පෙසපෙ වැනි පක්ෂවලට හොදින් බීජ පැලකල හැකි කුඹුරක් මේ නවක වදයෙන් බිහිවේ.89 යුගයේ ජවිපෙ නායකයන් පක්ශයට බැදුනේ රැග් සීසන් එකේය කියා ධර්මන් ගේ ලිපිවල මා කියවා ඇත.එය සත්‍යනම් අපට නොපෙනෙන සම්බන්ධතාවයක් රැග් එක හා දේශපාලනය අතර ඇත.

හිට්ලර්ගේ නාසි කදවුරුවලත් පසුව ස්ටාලින්ගේ දේශපාලන කදවුරු වලත් මේ ක්රම්නය භාවිතා විය.ගුවන් යානා මංකොල්ල කෑ පසු ප්‍රාන ඇපකරුවන් හා මංකොල්ල්කරුවන් අතර ඇති වන්නේද මෙවැනිම අපූරු බැදීමකි.
ජවිපෙ වැනි පක්ෂවලට සාමාජිකයන් බදවා ගැනීමට හැකි පරිසරය මෙයින් නිර්මානය වේ. වධයට බදුන් වන සිසුවා මහා සංස්කෘතියෙන් තාවකාලිකව කැඩී උප සංස්කෘතියට පා තබන්නේ බියෙනි. ජවිපෙ ප්රටුගාමී දොරටුපාලයෝ ආරක්ෂකයන් හා පෝෂනය සපයන්නන් ලෙස දෙපස සිටිති.
නවකවදය නැති කිරීමට මේ පක්ෂ එරෙහි වන්නේ එබැවිනි. ඔවුහු නවක වධයේ ආරක්ෂකයෝය.ස්වාධීන පෞර්ෂය නැතිකරගෙන වටපිට බලන වාත මුවන් වැනි සිසුන් ට කොකු ගැසීමට හැකි බැවිනි.

නවක වධකයා යනු කුඹුර සී සාන්නායි. පෙරටුගාමියා යනු බීජ වපුරන්නායි. මේ දෙදීනා මිතුරන් නොවේයැයි කිව හැකිදyakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89211844062108225102016-05-09T19:35:51.628+10:002016-05-09T19:35:51.628+10:00ඔබගේ අදහස සමග එකගවෙමි
මට ඇති ගැටලුවනම් සාමාන්‍යයෙන...ඔබගේ අදහස සමග එකගවෙමි
මට ඇති ගැටලුවනම් සාමාන්‍යයෙන් ගමකදී කවුරු හෝ තර්ජනය කලායැයි පොලිසියට පැමිණිල්ලක් කලවිට පොලිසිය සිදුකරන්නේ දෙපාර්ශවයම පොලිසියට කැදවා කටඋත්තරයක් ගෙන දෙපර්ශවය සමාදාන කිරීම උත්සහ කිරීම සහ තර්ජනය කරනලද පුද්ගලයාට අවවාද කිරීමයි, පොලිසිය අදුරන කිසියම් හෝ අයෙකුට තර්ජනය කර තිබේනම් පොලිසියට කුදලාගෙනවිත් 2ක් 3ක් ඇන පොලිස් ඇප ලබාදීම හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමයි

මේ සිද්ධියේදී සිදුවී තිබෙන්නේ තමන්ට කලිසමක් අදින්නට එපායැයි තර්ජනය කල බවට දමන ලද පැමිණිල්ල අනුව පොලිසිය මුලික පරික්ෂණයක් සිදුනොකර චුදිතයින්ව බරපතල අපරාධකාරයින් මෙන් පළමුව අත්අඩංගුවට ගැනීමයි

පාර්ලිමේන්තුවේදී මන්ත්රිවරයෙකුට රෝහල්ගතවීමට පහරදුන් මන්ත්‍රීවරුන්ට, කෝටි ගනන් වංචාකලායැයි දමන ලද පැමිණිලිවලට, ..... කිසිවකු අත්අඩංගුවට ගැනීමට හෝ පරික්ෂණ දිගටම කිරිමට කටයුතු නොකරන පොලිසියක් මෙවැනි කරුණක් සම්බන්ධව ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වන්නේ විශ්ව විද්‍යාල වලින් නවකවදය ඉවත්කීරීමේ යහපත් චේතනාවකින්දැයි මටනම් ප්‍රශ්නයක් ඇත.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-87451871840728775892016-05-09T18:42:28.874+10:002016-05-09T18:42:28.874+10:00විශ්වවිද්‍යාලත් රටේ එක් ආයතනක් පමණි.
අන් තැන් වල ක...විශ්වවිද්‍යාලත් රටේ එක් ආයතනක් පමණි.
අන් තැන් වල කෙනෙකුට හිංසා කිරීම අපරාධයක්නම් විශ්වවිද්‍යාලවලද එසේ විය යුතුය.Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com