tag:blogger.com,1999:blog-3059097820610332367.post9183437969980941677..comments2024-03-29T19:57:43.080+11:00Comments on රසිකොලොජි - Rasikology: ජාතික වීර දින රජයේ නිවාඩුවට මක්කැයි වුණේ? - I will never forget May 22රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-3059097820610332367.post-29110130718610401892017-05-25T15:04:55.308+10:002017-05-25T15:04:55.308+10:00ස්කෝලේ කාලේ නිවාඩු දවස් වලටත් වැඩිය අපි ආස කලේ ස්ට...ස්කෝලේ කාලේ නිවාඩු දවස් වලටත් වැඩිය අපි ආස කලේ ස්ට්‍රයික් දවස් වලට ය... අන්න හොඳම නිවාඩු....Anonymoushttps://www.blogger.com/profile/12872728078660193262noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-46996080710136421872017-05-24T10:46:53.472+10:002017-05-24T10:46:53.472+10:00නවම් මහේ නිවාඩුවක් ගැන නම් මං දන්නේ නෑ ලු
වැරදීමක්...නවම් මහේ නිවාඩුවක් ගැන නම් මං දන්නේ නෑ ලු
වැරදීමක්දැයි කියලා නිකමට මෙන් හිතෙනවා ලු
සැප්තැම්බර් සති දෙකක් ම මං නිවාඩු ගන්නවා ලු
සංචාරකයෙකු වෙන්නට සැලසුමකුත් තියෙනවා ලු!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-4238224158195019562017-05-24T10:43:20.543+10:002017-05-24T10:43:20.543+10:00ඕස්ට්‍රේලියාවේ සමහර රජයේ නිවාඩු දින (කම්කරු දිනය, ...ඕස්ට්‍රේලියාවේ සමහර රජයේ නිවාඩු දින (කම්කරු දිනය, රැජිනගේ උපන් දිනය) යොදා ඇත්තේ සිකුරාදාට හෝ සඳුදාටයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27266358455679941042017-05-24T10:39:29.794+10:002017-05-24T10:39:29.794+10:00වාර්ෂික නිවාඩු ඇත්තේ ඒ සඳහා තමයි!
වාර්ෂික නිවාඩු ඇත්තේ ඒ සඳහා තමයි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21280774014162950312017-05-24T10:38:40.064+10:002017-05-24T10:38:40.064+10:00නමුත් ජාතික වීර දිනය සැමරේ!
ජාතික වීර දිනය කතානාය...නමුත් ජාතික වීර දිනය සැමරේ!

ජාතික වීර දිනය කතානායක ප්‍රධානත්වයෙන් - http://www.dinamina.lk/ Friday, මැයි 27, 2016රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-82638122105759443832017-05-24T10:35:54.784+10:002017-05-24T10:35:54.784+10:00මා නම් ලංකාවට එන්නේ නිවාඩු ඇති නිසා ඒ නිවාඩු පාවිච...මා නම් ලංකාවට එන්නේ නිවාඩු ඇති නිසා ඒ නිවාඩු පාවිච්චි කරලායි!

මෙන්න මගේ නිවාඩු පිළිබඳ සටහන් කිහිපයක්!

1. නිවාඩු පාඩුව - My great loss in 2015
https://rasikalogy.blogspot.com/2015/04/my-great-loss-in-2015.html

2. නිවාඩුවක් දැම්මෙමි! - Did not "chuck a sickie" though....
https://rasikalogy.blogspot.com/2016/01/did-not-chuck-sickie-though.html

3. නිවාඩුවකින් පසු - වෙනස සැපයි ද? :: First day after a holiday
https://rasikalogy.blogspot.com/2017/04/first-day-after-holiday.html

4. නිවාඩු සමය සඳහා හස්බන්ඩලාට සහ වයිෆරේලාට න්‍යාය පත්‍රයක් - I watched four good movies in two days
https://rasikalogy.blogspot.com/2016/12/i-watched-four-good-movies-in-two-days.html

!!!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41320044807853999082017-05-24T10:28:16.859+10:002017-05-24T10:28:16.859+10:00@ Anos
නැවත නැවතත් කිසිදු පදනමකින් තොර දේ නොලියා,...@ Anos

නැවත නැවතත් කිසිදු පදනමකින් තොර දේ නොලියා, ඔබ ඔය කියන දේ ගැන එක උදාහරණයක් දෙන්න.

නැති නම් ඩේටා නාස්තිකර නොගෙන ඉන්න!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-30524428850621726182017-05-24T04:31:01.763+10:002017-05-24T04:31:01.763+10:00අපිටත් ඉස්කෝලෙ ෂෙඩියුල් එක දුන්නම මුලින්ම බලන්නේ න...අපිටත් ඉස්කෝලෙ ෂෙඩියුල් එක දුන්නම මුලින්ම බලන්නේ නිවාඩු කීයක් තියෙනවද කියලා...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24219141448176790092017-05-24T04:06:32.005+10:002017-05-24T04:06:32.005+10:00පෙරම තිබූ නිවාඩු දින තාම මතකෙ තිබෙනවාලු
එහෙම වුණත්...පෙරම තිබූ නිවාඩු දින තාම මතකෙ තිබෙනවාලු
එහෙම වුණත් සමහර ඒ නිවාඩු අද නැතිලු යාලු
තවම රටේ නිවාඩුවක් ලෙසට නවම් මහේ යාලු
මෙහෙම ගියොත් හතර වෙනිද නිවාඩු නැතිවේද යාලු....

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51603604394549243692017-05-23T22:17:54.962+10:002017-05-23T22:17:54.962+10:00මොකෙක් ඉපදිලා නැත්නම් මැරිලා හරි කමක් නෑ ඉස්කෝලේ ක...මොකෙක් ඉපදිලා නැත්නම් මැරිලා හරි කමක් නෑ ඉස්කෝලේ කාලේදී නිවාඩුවක් ලැබෙනවානම්.. අපි ඉස්කෝලේ යන කාලෙත් ඔය නිවාඩුව තිබ්බ මතකයි ඒත් අපි කියුවේ ජනරජ කතාවක් නෙවෙයි ඔය වීර දින සීන් එක.. ජනරජ කතාව ඇත්තටම දැනගත්තේ ඊට සෑහෙන කාලෙකට පස්සේ..

හෙට එන්නං ඉතුරු ටික කියවන්න..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-37493888339766653882017-05-23T21:09:53.560+10:002017-05-23T21:09:53.560+10:00Ano 20.48
Well said ! Shame on these stupid idiot...Ano 20.48

Well said ! Shame on these stupid idiots who can't remember their roots. It is a world view and perspective of the world. A heritage represents language, culture, folklore and a perspective on the world and approach to living. It is quite important to understand that perspective, use its best practices and adopt other perspectives.

ගඟෙන් වතුර බීලා මුහුදට ආවඬන ජාතියේ බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන් නෑනේ. (රිදෙන අයට රිදෙයි ) Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-18674632944161003562017-05-23T20:48:08.447+10:002017-05-23T20:48:08.447+10:00/* මෝඩ කතා කියන්න එපා.,,, මා ලියන්නේ මගේ අත්දැකීම්.../* මෝඩ කතා කියන්න එපා.,,, මා ලියන්නේ මගේ අත්දැකීම් ආශ්රයෙනුයි!*/

අපි හරි මෝඩ නුගත්, කිසිදෙයක් දන්නේ නැති හෙන වෙලේ ඉන්න ජාතියක් නිසානේ රසිකලා වගේ උගතුන් අපි කරන කියන එව්වා ගැන හැමදාම ලියන්නේ. අපි ගැන ලියනවට ගොඩක් ස්තුතියි. අපිට පුළුවන් අපේ මෝඩ කම් හදාගෙන දියුණු වෙන්න එතකොට. මට නං හිතෙන්නේ අපේ රටේ ඉන්න ලොකුම උගතාටත් වඩා රසික උගතෙක් කියලයි. ඒ නිසා රසික මහතා අපි ගැන කියන දේවල් අපිට හරිම වැදගත්.

ඉතින් රසික මහතා ඉදිරියටත් ලංකාවේ ඉන්න අපි වගේ මෝඩයෝ ගැන දිගට හරහට ලියන්න. ඔබතුමාගේ අත්දැකීම් වලින් මේ වගේ ලියන එව්වා නිසා අපිට කොච්චර ආඩම්බරද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-67718812107345530962017-05-23T17:27:10.257+10:002017-05-23T17:27:10.257+10:00/* රසිකලා වගේ දියුණු රටවල ඉන්නා උත්තමයෝ උදේ ඉදං රෑ.../* රසිකලා වගේ දියුණු රටවල ඉන්නා උත්තමයෝ උදේ ඉදං රෑ වෙනකං අපේ ලංකාවේ මෝඩකම්, ගොන්කන් ගැන ලිපි දාන්නේ, ෆේස්බුක් ස්ටේටස් දාන්නේ */

මෝඩ කතා කියන්න එපා.

එක උදාහරණයක් දෙන්න බලන්න.

මා මේවන විට රසිකොලොජියේ ලිපි 465 ක් පළ කර තියෙනවා. මා ලියන්නේ මගේ අත්දැකීම් ආශ්රයෙනුයි!
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-16352600693918807432017-05-23T17:27:09.774+10:002017-05-23T17:27:09.774+10:00ඔව් දැන් ඔය කියන "බණ්ඩාරනායක දින නිවාඩුව"...ඔව් දැන් ඔය කියන "බණ්ඩාරනායක දින නිවාඩුව" හා "මැයි 22 ජාතික වීර දින නිවාඩු" කිසිවක් නැත.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-27236886568369139722017-05-23T15:44:27.199+10:002017-05-23T15:44:27.199+10:00නිවාඩු නැත්නම් ඔයාට නිවාඩුවක් දාගන්න තමා වෙන්නෙ නිවාඩු නැත්නම් ඔයාට නිවාඩුවක් දාගන්න තමා වෙන්නෙ තරිඳු ලක්ශාන්https://www.blogger.com/profile/06190084439853007178noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61323051473437547662017-05-23T15:08:23.092+10:002017-05-23T15:08:23.092+10:00දැන් ඔය කිසිම නිවාඩුවක් නැත !දැන් ඔය කිසිම නිවාඩුවක් නැත !Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-23988942629788430912017-05-23T14:16:04.585+10:002017-05-23T14:16:04.585+10:00ලංකාවට නිවාඩු වැඩියි නේද?ලංකාවට නිවාඩු වැඩියි නේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72598083595286032302017-05-23T13:48:20.367+10:002017-05-23T13:48:20.367+10:00ඔය කිව්වට මට ෂුවර් ඔහේ හෙට එනවා අනිවාර්යෙන් ම ඒ කත...ඔය කිව්වට මට ෂුවර් ඔහේ හෙට එනවා අනිවාර්යෙන් ම ඒ කතාව කියවන්න!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74050246065471070492017-05-23T12:46:14.900+10:002017-05-23T12:46:14.900+10:00අපගේ දුප්පත්, නොදියුණු රටේ ජනාධිපතිතුමා වන මයිත්ර...අපගේ දුප්පත්, නොදියුණු රටේ ජනාධිපතිතුමා වන මයිත්රීපාල සිරිසේන මහතා අද දින ඔස්ට්රේලියාවවගේ දියුණු රටක සංචාරයක නිරත වනවා. අපි වගේ අනාථයෝ ඉන්නා රටක ජනාධිපතිකෙනෙක්ටත් ඔස්ට්රේලියාවවගේ හරිම දියුණු, ශිෂ්ඨ සම්පන්න මිනිසුන් ඉන්නා රටකින් ආරාධනා ලැබෙන එකෙන්ම පේනවා ඕස්ට්‍රේලියානු ජනතාවගේ, නායකයන්ගේ තිබෙනා උත්තම බෝසත් ගුණය.

සිරිසේන මහත්තයා ඔහේ ඇවිත් කරනා දේවල් ගැන කෝචෝක් කර කර ලිපි දාන්න රසික. එතකොට අපිට දැනගත්තහැකි අපේ තියෙන හොදනැති ගතිගුණ. රසිකලා වගේ දියුණු රටවල ඉන්නා උත්තමයෝ උදේ ඉදං රෑ වෙනකං අපේ ලංකාවේ මෝඩකම්, ගොන්කන් ගැන ලිපි දාන්නේ, ෆේස්බුක් ස්ටේටස් දාන්නේ අපි ගැන ඇත්තටම තියෙන අනුකම්පාවෙන් කියලා අපි දන්නවා. නැත්තන් වෙන කවුද තමුන්ගේ වෙලාව වැය කරන් මෙච්චර අපි ගැන හොයලා බල බල ලියන්නේ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24940751017989077432017-05-23T12:37:41.287+10:002017-05-23T12:37:41.287+10:00"ඒ ගැන හෙට ලියමි"
එහෙනම් හෙට ඇරල එන්නම්..."ඒ ගැන හෙට ලියමි"

එහෙනම් හෙට ඇරල එන්නම්.Anonymousnoreply@blogger.com