tag:blogger.com,1999:blog-3059097820610332367.post9220594345254241893..comments2024-03-05T21:56:08.495+11:00Comments on රසිකොලොජි - Rasikology: ලෙලුම්ලා ගේ, කාලෝලා ගේ සහ අපේ අංකල්ලා ගේ "බෝධි පූජා" පිළිබඳ කතා දෙක තුනක් - Neo-Rationalists or anti-rationalists?රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttp://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-3059097820610332367.post-33862570057929141802017-03-15T02:18:56.965+11:002017-03-15T02:18:56.965+11:00//එසේ නොමැතිව, ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර් ගේ අනුගාම...//එසේ නොමැතිව, ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර් ගේ අනුගාමිකයෙකු වූ ද, හේතුවාදී සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ ද, කාලෝ ෆොන්සේකා සඳහා නම් නොවේ!
// කාලෝ අයන්තේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-9491037742675446592017-03-11T16:18:36.014+11:002017-03-11T16:18:36.014+11:00අජිත් පැරකුම් විසින් ෆේස්බුක් හි තබන ලද සටහනකින් ඔ...අජිත් පැරකුම් විසින් ෆේස්බුක් හි තබන ලද සටහනකින් ඔහු පහත අදහස දෙන පැණයක් අපට ඉදිරිපත් කර ඇත.

බෝධි පූජා ඔතරම් ගුණදායක නම්, බෝ ගස් ඔතරම් අගනේ නම් බෞද්ධයින් සැම දෙනාම තමන් ගේ ගෙවත්තේ බෝ ගසක් හිටුවා නොගන්නේ ඇයි?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-64124348030937272192017-03-11T16:15:56.078+11:002017-03-11T16:15:56.078+11:00මං දවසක බුදු වුණොත් බුදුවෙන්නේ තැඹිලි ගහක් යටයි.මං දවසක බුදු වුණොත් බුදුවෙන්නේ තැඹිලි ගහක් යටයි.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-56071325417125408662017-03-11T16:15:31.895+11:002017-03-11T16:15:31.895+11:00ඒ ආකාරයේ කතා දෙක තුනක් අසන්නට ලැබුණි. හැබැයි ඒ පැල...ඒ ආකාරයේ කතා දෙක තුනක් අසන්නට ලැබුණි. හැබැයි ඒ පැලේ කාලේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-41772202721289588452017-03-10T17:50:08.423+11:002017-03-10T17:50:08.423+11:00උණගස් පූජාත් කල හැකි. ඉස්සර හිටපු බුදුහාමුදුරුවන් ...උණගස් පූජාත් කල හැකි. ඉස්සර හිටපු බුදුහාමුදුරුවන් විවිධ ගස් යට බුදුවෙලා තියනවනෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-86799639467517516952017-03-10T05:07:17.330+11:002017-03-10T05:07:17.330+11:00/////"මචං දැන් දිගටම ගිහින් පන්සලේ බෝධියට වතු.../////"මචං දැන් දිගටම ගිහින් පන්සලේ බෝධියට වතුර දැම්මා. දැන් මේ මොර සූරන වැස්සේත් වතුර දාන්න ඕනැ ද මන්දා?"///////

මුල් කුණු වුනොත් වැඩේ ලෙඩේ වෙනවා....Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-24276581353288827742017-03-10T01:00:01.995+11:002017-03-10T01:00:01.995+11:00අපේ පන්සලේ නායක හාමුදුරුවෝ අපවත් වුනාට පස්සේ පත් උ...අපේ පන්සලේ නායක හාමුදුරුවෝ අපවත් වුනාට පස්සේ පත් උනු හාමුදුරුවෝ බෝධි පුජා වලට හරි දක්ශය්. බෝධි පුජා කොච්චර නැගල ගියාද කියනවනං බෝධියට වය් රස් එකක් ඇවිත් අපවත් උනා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-83324931111041676672017-03-09T22:24:49.737+11:002017-03-09T22:24:49.737+11:00බෝධි පුජා පිළිබඳ මගේ අදහස ලිපියේ ප/ලි කොටසේ ලියා ඇ...බෝධි පුජා පිළිබඳ මගේ අදහස ලිපියේ ප/ලි කොටසේ ලියා ඇත.

මගේ මූලික ප්රශ්නය නම්, කාලෝ තවමත් හේතුවාදියෙකු නම්, ඔහුට සුවය පතා බෝධි පූජා පැවැත්වීමෙන් මේ සිසුන් කරන්නේ ඔහුට අපහාසයක්, අවමානයක් නොවේ ද යන්නයි! රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-91278728950101383752017-03-09T22:22:14.624+11:002017-03-09T22:22:14.624+11:00ගස්වලට වතුර දැමීම හොඳයි. ගස් වැවීම පරිසරය සුරැකීම ...ගස්වලට වතුර දැමීම හොඳයි. ගස් වැවීම පරිසරය සුරැකීම හොඳයි. නමුත් එක ගසකට වතුර දමා, වැඳ, ගාථා කීම තුළින් ප්රාතිහාර්ය බලාපොරොත්තු වීම බුද්ධාගම නම් නොවේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-80684027568473492692017-03-09T22:20:13.856+11:002017-03-09T22:20:13.856+11:00මෙතැන වී ඇත්තේ අසම්මතයක් (එනම් ගසකට වතුර දමා, ගාථා...මෙතැන වී ඇත්තේ අසම්මතයක් (එනම් ගසකට වතුර දමා, ගාථා කියා වැඳීම තුළින් ලෙස සුව වීම, පවුල් කඩාකප්ල් කිරීම වැනි දේ කළ හැකි යැයි කෙරෙන විශ්වාසය) සමාජ සම්මතය වීම නොවේ ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89230039508525097842017-03-09T22:18:00.099+11:002017-03-09T22:18:00.099+11:00/* යහපත් සිතුවිල්ලක් සිතෙහි ජනිත වීම ම සමාජයට යහපත.../* යහපත් සිතුවිල්ලක් සිතෙහි ජනිත වීම ම සමාජයට යහපතකි */

ඒක ඔය කියන තරම් එක එල්ලේ වෙන එකක් නොවෙයි. සිත්වල යහපත් සිතුවිලි තියෙන කොට ටික වෙලාවකට හෝ වැරදි වැඩ නොකර ඉන්න තියෙන ඉඩකඩ වැඩියි. මේවා ප්‍රමාණකරණය කළ හැකි කරුණු නොවෙයි!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-32445853914811928302017-03-09T22:14:22.310+11:002017-03-09T22:14:22.310+11:00වෙන්ඩ දොස්තරලා ද පෘථග්ජන මනුස්සයෝ ය.වෙන්ඩ දොස්තරලා ද පෘථග්ජන මනුස්සයෝ ය.රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61771076703641898242017-03-09T22:13:20.914+11:002017-03-09T22:13:20.914+11:00අසනීපයෙන් පසුවෙන හේතුවාදී, භෞතවේදය පිළිබඳ හිටපු මහ...අසනීපයෙන් පසුවෙන හේතුවාදී, භෞතවේදය පිළිබඳ හිටපු මහාචාර්ය කාලෝ ෆොන්සේකාට සුවය පතා දෙවියන් යැදීමට මහා ගිනි පෑගීමේ පූජාවක් පවත්වමු ද?රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-74015498926831151142017-03-09T22:11:30.803+11:002017-03-09T22:11:30.803+11:00Facebook comment from: Priyanjith Perera
වාසුගේ ...Facebook comment from: Priyanjith Perera

වාසුගේ සමාජවාදයට සිදූවූ දෙයම කාලෝගේ හේතුවාදයටද සිදූවී ඇත.

දැනට වෛද්‍ය සිසුන් හො නව දොස්තරලා අතර හේතුවාදීන් සිට්නනේ ඉතා කලාතුරකිනි. මීට අවුරුදූ කීපයකට පෙර දැනට විශේෂඥ වෛද්‍යවරුන් වී සිටින කාණඩයක් MD විභාගයට යනවිට ලැමිනේටි කරනලද ඉතා කුඩා ගාතාවක් තම තමනගේ පර්ස් තුල තබා ගෙන විහාගයට යන්න පෙර වාසානාව ගෙන ඒම සදහා කියවන ලද බව එම වෛද්‍යවරයෙකු එය මට පෙන්වා මා සමග එහි පල විපාක පිලිබද වාද කලන ලද බව පමනක් ඔබගේ ආතල් එකට මෙහි සදහන් කරමි.
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-77326591215745404142017-03-09T19:30:49.061+11:002017-03-09T19:30:49.061+11:00කාලෝගෙ එකට ඔබතුමාම උත්තරයක් දීලා තියෙනවනේ(ප/ලි වල)...කාලෝගෙ එකට ඔබතුමාම උත්තරයක් දීලා තියෙනවනේ(ප/ලි වල).කාලෝ දේශපාලිනික වශයෙන් කුජීත උනත් ඔය පැති වලින් සෑහෙන්ඩ හොදයි.රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-42801908191214811932017-03-09T19:10:55.174+11:002017-03-09T19:10:55.174+11:00සත්භාවයෙන් කරන මෙවැනි දෙයක් උපහාසයට ලක්කරමින් මූනු...සත්භාවයෙන් කරන මෙවැනි දෙයක් උපහාසයට ලක්කරමින් මූනුපොතේ ඔබ යෙදූ ස්ටේටස යටින් අදාළ පිළිතුරු සැපයුවෙමි Secularist https://www.blogger.com/profile/10924110279985965239noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-89125022591331832732017-03-09T18:08:37.764+11:002017-03-09T18:08:37.764+11:00කොවුර්ගෙ සංගමේ කාලො ලොක්කට, වෙන්ඩ ඩොකාල බෝධි පූජා ...කොවුර්ගෙ සංගමේ කාලො ලොක්කට, වෙන්ඩ ඩොකාල බෝධි පූජා තියන්නෙ. මුන්ට මඤ්ඤන්ද, නැත්නම් මේවා අහන අපිට මඤ්ඤන්ද ? ඔය ආගම් අදහන්නෙ නැති, විද්‍යාව විතරක් පිලිගන්නවයි කියන බොහෝ දෙනෙක්, අන්තිමට කරගන්න දෙයක් නැති වුණාම ඉල්ලන්නෙ දේව පිහිට තමයි. සමහර ලංකාවෙ ඉන්න ගොබිලොයො ටිකක් ඕක පොඩ්ඩක් වෙනස් කර ගන්නවා. ඒ කියන්නෙ බුදු දහම විද්යාත්මකයි, අනිත් ආගම් සේරම මිථ්‍යා දෘෂ්ඨිකයි, ඒ නිසා බෝධි පූජාවල යම් විද්‍යාත්මක බවක් තියෙනවා, ඒ නිසා ඒක කළාට කමක් නෑ, හැබැයි කතරගම ගියොත් හෙන මිථ්‍යා දෘෂ්ඨිකයා වෙනවා. Roberthttps://www.blogger.com/profile/12179578798086314855noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-51396117066726798322017-03-09T17:06:17.648+11:002017-03-09T17:06:17.648+11:00පවතින සම්මත භාවිතාවන් තුලින් තම අරමුණු ලඟා කර ගත න...පවතින සම්මත භාවිතාවන් තුලින් තම අරමුණු ලඟා කර ගත නොහැකි වූ අවස්ථාවල මිනිසුන් අසම්මතයේ පිහිට පතන්නේය. අසම්මතයන් බලෙන් නැවතිය නොහැක. අසම්මතයට අකමැති නම් කල යුත්තේ සම්මතයේ පරාසයන් පුලුල් කිරීමය. එවිට අසම්මතයන් පටුවී යනු ඇත.
Anonymoushttps://www.blogger.com/profile/05700385056627651524noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-61183016321789910202017-03-09T17:00:34.059+11:002017-03-09T17:00:34.059+11:00යහපත් සිතුවිල්ලක් සිතෙහි ජනිත වීම ම.. සමාජයට යහපතක...යහපත් සිතුවිල්ලක් සිතෙහි ජනිත වීම ම.. සමාජයට යහපතකි.. බෝධි පූජාවක් කර සුවවේවායි පැතූ පමණින් ලෙඩ හොඳ වන්නේ නැත.. එහෙත්.. එය යහපතක් මිස අයහපතක් වන්නේ නැත.. විශේෂයෙන් පිරිසක් එක් වී.. එවන් සාමූහික යහපත් ක්‍රියාවක යෙදීම ම යහපතකි.. ඊට වඩා යහපත් දෑ නැතැයි මම නොකියමි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-21965945679448611262017-03-09T16:38:57.292+11:002017-03-09T16:38:57.292+11:00වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය අසනීපයට බෝධි පූජා පැවැ...වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය අසනීපයට බෝධි පූජා පැවැත්වීමෙන් පෙනේ! :DSatyahttps://www.blogger.com/profile/03180633280202906105noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-54962623528811117952017-03-09T16:35:51.935+11:002017-03-09T16:35:51.935+11:00if the news about Carlo Fonseka is correct, this i...if the news about Carlo Fonseka is correct, this is the biggest insult one can do to the person whom we used to know in 1970s-90s. I think I tend to agree with the notion that the he (Carlo) is a completely different person now. sill I would like to see him getting well soon.Satyahttps://www.blogger.com/profile/03180633280202906105noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-7984238934607233112017-03-09T16:08:39.165+11:002017-03-09T16:08:39.165+11:00අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි ලු!
ඇයි බම්, බෝධි පු...අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි ලු!

ඇයි බම්, බෝධි පුජා තියලා ලෙඩ සනීප කරන්න පුළුවනි නම් මුං මොකටද විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨයට ගියේ?

ගාථා ටිකක් කට පාඩම් කර ගත්තා නම් ඉවරයි නේ!රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-3059097820610332367.post-72541998648455309302017-03-09T15:31:59.483+11:002017-03-09T15:31:59.483+11:00:) රන්දිල් නෝනා උත්තරේකුත් දීලා තිබ්බ මූණු පොතේම.....:) රන්දිල් නෝනා උත්තරේකුත් දීලා තිබ්බ මූණු පොතේම.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com