Thursday 27 October 2022

රසිකොලොජි බ්ලොගයට සුබ උපන්දිනයක් වේවා - It has been eight years

රසිකොලොජි බ්ලොගය අරඹා අදට අවුරුදු අටකි.

බ්ලොගය ඇරඹූවේ මගේ උපන්දින සංවත්සර දිනයක් නිසා, අද මගේ උපන්දිනය ද යෙදේ. මෙන්න ඒ වෙනුවෙන් මගෙන් කෙටි ගී කණ්ඩයක්. මෙය වෝල්ටර් ප්‍රනාන්දුගේ ගීතයක කොටසක කොපියකි.
අවුරුදු හතලිස් තුනයි වයස
බැලුබැල්මට කියන්න බෑ
තවමත් කොල්ල වගේ ඉන්නේ
හැට පැන්නත් නාකි වෙන්නේ නෑ

- රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න පසුගිය බ්ලොග් සංවත්සර දිනවල පළ කළ සටහන් කිහිපයක්.

1. හයේ පන්තියේ ළමයෙකු ගේ වැඩ කිඩ - Double celebration...!!!
https://rasikalogy.blogspot.com/2015/10/double-celebration.html


2. ජාතික හෙළ උරුමියේ සාදුලා පාර්ලිමේන්තුවට ගියේ සාරි ඇඳගෙන ද? - Rasikology celebrates its second birthday!
https://rasikalogy.blogspot.com/2016/10/rasikology-celebrates-its-second.html


3. නාකි වෙන්නේ කවදා ද? - Forever young
https://rasikalogy.blogspot.com/2017/10/forever-young.html


4. සිංහල බ්ලොග් ලේඛන කලාවේ අවගමනය - A turning point?
https://rasikalogy.blogspot.com/2018/10/turning-point.html


5. සුබ පැතුමක් සහ පිළිතුරක් - My reply to an interesting birthday greeting
https://rasikalogy.blogspot.com/2019/10/my-reply-to-interesting-birthday.html


7 comments:

  1. සුබ උපන්දිනයක් වේවා බ්ලොග සහ බ්ලොගර් යන දෙපලටම.

    ReplyDelete
  2. Happy birthday Rasika & Rasikalogy.

    ReplyDelete
  3. සුබ උපන් දිනයකට ආසිරි! ඒ සමඟම blog අඩවියේ සංවත්සරයටත් සුපැතුම්!

    ReplyDelete
  4. රසික ටත් බ්ලොග් එකටත් සුබම සුබ උපන් දිනයක් වේවා . තවත් දිගු කාලයක් නිර් මාණ කරණයේ යෙදෙන්නට ජය පතනවා.

    ReplyDelete
  5. හතලිස්තුන ලබලා
    නාකිවෙන්න තවමත් නැහැ හිතලා
    නාකිවෙන්න කියලා
    ඇයි කියන්නෙ ඔහෙලා
    හිතුවද මම නාකිවෙයි කියාලා

    ReplyDelete
  6. දෙන්නටම සුභ උපන්දිනයක් වගේම දෙන්නටම තව දිගු කලකට ආසිරි

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.