මගේ සිතට එන, මට වැදගත් යැයි සිතෙන, ඕනෑම දෙයක් රසිකොලොජියේ පළවෙනු ඇත.
Whatever I see fit.
eMail: rasikologist@gmail.com
Monday 27 October 2014
ඉතිං අපට පාන් ද? - Off we go...!
මගේ ප්‍රිය බිරිඳ හා මා විවාහ වූයේ මැයි මස විසි අටවැනිදාවක ය.
"ඉතිං මට පාන් ද?" කියා ඔබට සිතුණා ද?
විවාහ වී හරියටම වසර බැගින් ගෙවෙන දිනය, එනම් මැයි මස විසි අටවැනිදාව, මා ප්‍රිය බිරිඳගේත්, මගේත් "විවාහ සංවත්සර" දිනයයි. ඉංගිලිසියෙන් මෙය "වෙඩින් ඇනිවර්සරි"යයි. අපි මෙයට "වෙඩින් ඩේ" හෙවත් "විවාහ දිනය" යැයි නොකියමු.
මා උපන්නේ ඔක්තෝබර් මස විසි හත්වෙනිදාවක ය.
එසේ නම්, අද මගේ "උපත සංවත්සර දිනය" යි. එය ඉංගිලිසියෙන් කියූ විට "බර්ත් ඇනිවර්සරි ඩේ" වේ.
නමුත් සාමාන්‍යයෙන් කවුරුත් කියන්නාක් සේ "උපන් දිනය" යැයි නොකියා ඒ වෙනුවට "උපත සංවත්සර දිනය" යැයි කියූ විට දැනෙන්නේ අමුත්තකි.
ඇතමෙක් මේ "උපත සංවත්සර දිනය" යෙදුමට උපහාසයෙන් සිනාවෙන්නට ද ඉඩ ඇත.
ඉතිං මට පාන් ද?
මගේ උපත සංවත්සර දිනයට පෙර දින, එනම් ඊයේ, රාත්‍රියේ ම මා එළැඹෙන නව වසර සඳහා එක්තරා අදිටනක් කළෙමි. ඒ අදිටන මුදුන්පත් කරවාගන්නට අවශ්‍ය ප්‍රධාන පියවර තබන්නට මට තව වසරක් ඉඩ ඇත.
ඒ සමගම, අද දිනය සමරන්නටද කුමක් හෝ අලුත් දෙයක් කරන්නට ඕනෑ යැයි සිතුවිල්ලක් මට ඇති විය. කෙළින්ම මගේ සිත යොමු වුණේ ජාල සටහනක් එනම් බ්ලොගයක් අරඹන්නටයි.
අද ඇරඹෙන මේ රසිකොලොජි බ්ලොගය ඒ සිතුවිල්ලේ ප්රතිඵලයයි!
කෙසේ වෙතත් බ්ලොග් යනු මට අලුත් දෙයක් නම් නොවේ. මා මුලින්ම බ්ලොගයක් ඇරඹුවේ 2005 වසරේ අප්‍රියෙල් මාසයේ දී ය. ඒ ගී පදමාලා අච්චුවෙන් මා ලියූ කවි පළකරන්නට සැදූ පෙම් ගී බ්ලොග් අඩවියයි.
යුනිකෝඩ් සිංහල භාවිතයේ නොතිබුණු ඒ යුගයේ පැවති තාක්ෂණ සීමා ඇතුළත සිටිමින් මා කළේ, මුලින් මා දන්නා පරිදි කපුටා අකුරෙන් කවි යතුරු ලියනය කොට, ඊළඟට ඒවා ජේපෙග් ආකාරයේ රූප බවට පෙරළා, අනතුරුව පිකාසා සේවය ඔස්සේ ඒ රූප බ්ලොගර් අඩවියට උඩුගත කරවා පළකිරීමයි.
ඒ මුල් අවදියෙන් පසු යාවත්කාලීන නොවුනද, පොඩි වෙනස්කම් කීපයක් සමග මගේ ඒ පෙම් ගී බ්ලොගය දස වසරකට පමණ පසුවද නිරුපද්‍රිතව තවමත් ඒ ආකාරයෙන් ම පවතී!
දැන් රසිකොලොජි බ්ලොගය ගැන කතා කරමු.
මුලින්ම රසිකොලොජි යන නම ගැන කිව යුතුය. මෙය බයොලොජි, සූලොජි, මීටියරොලොජි, ජියලොජි ආකාරයේ යෙදුමකි. රසිකලොජිය තුළින් ඒ නම ඇත්තා ගැන අධ්‍යයනක් කරන්නට හැකි වේ යැයි සිතමි.
රසිකොලොජි බ්ලොගය හරහා මා අන්තර්ජාලයට මුදා හරින්නට අදහස් කරන්නේ කුමන ආකාරයේ දේ දැයි ඊළඟට සඳහන් කළ යුතුය.
මේ බ්ලොගයේ අන්තර්ගතය මගේ අතීත අත්දැකීම් ගැන ලියවුණු විත්ති කතා විය හැක.
මා කියවා ඇති පොත පත පිළිබඳ මගේ අදහස් විය හැක.
මා වසන ප්‍රදේශය පිළිබඳ නොයෙකුත් විස්තර විය හැක.
ඉඳහිට හෝ කවියක් ලියවුනොත් එය ද රසිකලොජියේ පලවෙන්නට ඉඩ ඇත.
කොටින්ම මගේ සිතට එන ඕනෑම මට වැදගත් යැයි සිතෙන දෙයක් රසිකලොජියේ පළවෙනු ඇත.
"ඉතිං මට පාන් ද?" කියා තවදුරටත් ඔබට සිතෙනවා ද?
ඔබට එසේ නොසිතේ නම් හෙට සිට රසිකොලොජිය කියවන්නට නිතිපතා මෙහි එන්න.
අවාසනාවට මෙන් ඔබට "ඉතිං මට පාන් ද?" කියා තවදුරටත් සිතේ නම්, ඒත්, නිතිපතා මෙහි විත් රසිකොලොජිය කියවන්න.
ස්තුතියි.
-රසිකොලොජිස්ට් (http://rasikalogy.blogspot.com/)
ප/ලි
රසිකලොජි නමින් මුලින් තැබූ බ්ලොගයේ නම රසිකොලොජි වශයෙන් පසුව වෙනස් කළෙමි.
(image: http://farul.org/new-blog-by-rbya/)
Subscribe to:
Post Comments (Atom)
සුබ උපන් දිනයක්!!!
ReplyDeleteඒ වගේම සුබ ගමනක්...:D
ඔං රසික මහත්තයෝ මාත් පැරාගේ කොමෙන්ට් කපන මළ ඉලව්වෙන් අහක් වෙලා , අඩුම කුඩුම ටිකත් ඇන්න මෙහේ වාසෙට ආව. යංකෝ එහෙනං .....
Deleteඔය ප්‍රොෆයිල් පොටෝඑක දැක්කම මතත් උනා රසික උන්නැහේගේ අහ ඉන්න ඇරෝගන්ට් තම්බිච්චියෙක්ට වෙච්ච මේ අලකලංචියත්. බලමුකෝ මුනුත් රේස් කාඩ් එක ලජ්ජා නැතුව අහිංසක පොලිස්කාරයෙක්ට වින කටින්න , ඒ මිනිහගේ රස්සාව නැතිකරන්න පාවිච්චි කරපු හැටි. දාමුද චියර් පාරක් ශේම් ශේම් රේසිස්ට් තම්බිච්චි කියල ?? අහිංසක සිංහල මිනිස්සුන්ට එහෙම කිව්වට මුස්ලිම් මිනිස්සුන්ට ජාතිවාදේ ඇවිස්සෙයි කියල එහෙම කියන්න බයයි වගේ ද ??
මහරජ, මේ දහම් දිවයිනෙහි අහිංසක සිංහල මිනිසුන් හා ඇරොගන්ට් තම්බියන් තම්බිච්චියන් හැර තවත් අය වෙද්ද?
Deleteපැරාගෙ හිට් කවුන්ටරේ ඩෝං ගාල බහියි
Deletemama danna porak ඇරොගන්ට් තම්බියන්gen guti kaalaa malaa
Deleteමේ ඉන්නේ පොර
Deleteපැරා ලඟදි උඩ පැන්න හිට් විසිපන් ලක්ෂෙ පහුකරා කියල. ඇනෝ අපි නැත්තං එව්වා එහෙම වෙන්නේ කොහොමද ? අපිට පුක හැරෙව්වයින් පස්සේ අපිත් පැරාට පුක හරෝල ඉන්නේ. මයෙ බල්ලා වත් යන් නෑ ඒ පැත්තේ
Deleteමහසොහොන් පිල්ලිය
Deleteඇයි ඔච්චර තම්බිත් එක්ක අවුල් ? ඔබතුමා වර්ගවාදියෙක් නේද ?
සුභ උපන්දිනක් වේවා!!!
ReplyDeleteහොඳයි හොඳයි, පහේ ශිෂ්‍යත්වය පාස් වෙලා යන අලුත් ඉස්කෝලෙ වෙන්නැති මේ...
mama danna porak පහේ ශිෂ්‍යත්වය පාස් වෙලා sathutata malaa
Deleteජයවේවා!!
ReplyDeletemama danna porak පහේ ශිෂ්‍යත්වය පාස් වෙලා sathutata malaa
Deleteඅතීතය ගුරුවරයෙක් ලු. රසික මහත්තයට හොඳ ගුරුවරයෙක් ඉන්නවා. ඒක නිසා බයවෙන්න දෙයක් නෑ. අපෙනුත් සුබ පැතුම්!
ReplyDeleteප/ලි-
ගුරුතුමාගේ ගෙදරට යන පාරත් පැත්තකින් දැම්මොත් මොකද?
පිස්සු හැදෙයි මැක්කෝ මැරෙයි කිව්වලු..
ReplyDeleteඑළකිරි ළොක්කා එළකිරි. කියන්න වදන් නෑ.. හැපි බෝත් ඩේ එකක් වේවා..
වෙල් කම් බැක් කිව්වා..
ස්තුතී ඔබට බ්ලොගේට එන්න පාර පෙන්නුවට
Deleteතැනක් යූ බොස්...
Deleteස්තූතියි! මාතලං
Deleteබ්ලොගේට එන්න පාර පෙන්නුවට තැනක් යූ බොස්...
Deletemama danna porak pissu hedilaa mekko gahalaa
Deletemalaa
Mathalan, ano wahala uththara nathiwa. Oya ge hits wadi wune anola nisa. Mamath den e paththe yanne Naha. Balamuko hits bahina Kota,horenma ano open karala thiyewi. Wiruddha matha uhulaganna Bari Mathalan laata mona blogda?
Deleteඅපෝ ඔයා වගේ ගඳ බ්ලොග් කාරයෝ නොයෙන එකමයි හොඳ. හිට්ස් නම් වෙනදටත් වඩා වැඩියි. ඒකයි මටත් පුදුම. ඉතින් ප්‍රොෆයින් එකෙන් එන්නකෝ පනේ. කොල්ලෙක් වගේ. කොන්ද පන තියෙන එකෙක් වගේ. එහෙම කොන්දක් නැත්නම් අඩු ගානේ පොලිපිත්තක් හරි බැඳගෙන..
Deleteonna ayeth ambalamaya set wenawa ehenam. Okkotama subapathum kska...nehe rasika mahathmayaa
ReplyDeletemama danna porak ambalamaka setwelaa wediwelaa malaa
DeleteME ARA KALAKATA ISSARA , CHOO, PADA, JEE, JOKKU GENA NITHARA LIYAPU PORA NEDA?
ReplyDeleteමැරිල ඉපදුනත් නිදහසක් නෑ වගේ! කොහොම උනත් සන්තෝසයි අංකල් ආයෙ දැක්කට!
Deleteකර්මය භවයෙන් භවයට ගමන් කරයි පින්වත.
Deletemama danna porak choo thada karagena idalaa padayk hirawela malaa
Deleteකැපිටල් ඇනෝ කියන්නේ සංසාරික මිතුරෙක්
DeleteAno, oyata Ewa Honda nathnam ansathu dinapotha paththe yanna. Ganu ge than gana, bus eke jak gahana hati, AMILA sewala PERA PERA liyanawa. Dan baduwakuth hoyanawalu, gihin e sata ara ganna. Kakatay apitay wada nodee.
Deleteසුබ උපන් දිනයක් වේවා
ReplyDeleteසුබ (ද දන්නේ නෑ) හිර සංවත්සරයක් වේවා.
සුබ නව ඇරඹුමක් වේවා.
mama danna porak TPB eke pagaa gahalaa malaa
Deletehappy b'day chief...!! its me Tikka
ReplyDeleteනියමයි!!!
ReplyDeleteThis comment has been removed by the author.
DeleteWelcome back KAKA....
DeleteWhatever I see FIT, is FIT for me to SEE.!!!
ReplyDeleteනැවත ආගමනයට සුභ පැතුම්...
ReplyDeleteසුභ උපන්දිනක් වේවා...
ජ ය වේ වා !!!
ඉතින් අපට පාන්ද?
ReplyDeleteසාහිත්‍ය කෘතියක් එකම විදියට රස විඳින දෙදෙනෙක් සොයාගත නොහැකියි. එවැනි ක්ෂේත්රයකට ත්‍යාගයක් ලැබිය යුතු ද යන්න විවාද කළ හැකියි. සාහිත්‍යයටත්, සිනමාවටත්, සංගීතයටත් සම්මාන ලැබෙන ලෝකයක අපි ජීවත් වෙමු. ඒ අය ඒ අයට සම්මාන හා තෑගි දී ගත්තාට අපි ඒ නිර්මාණ අගය කළ යුතු යැයි නීතියක් හෝ සම්ප්රදායක් කොතැනකවත් නැත.
ReplyDeleteහොලිවුඩ් ඔස්කාර් සම්මාන ලැබුණු චිත්‍රපටි අගය කළ යුතු යැයි නීතියක් හෝ සම්ප්රදායක් කොතැනකවත් නැත.
නොබෙල් සාම, ආර්ථික විද්‍යා, සාහිත්‍ය තෑගි නිසා අපි ඒ ලැබුණ අයව හෝ ඒ අදහස් හෝ ඒ නිර්මාණ අගය කළ යුතු යැයි නීතියක් හෝ සම්ප්රදායක් කොතැනකවත් නැත.
එවන් නීතියක් කොතැනකවත් නැති බව ඇත්ත මුත් එවන් සම්ප්රදායයන් තනා ඒවා අනුගමනය කරන්නන් හා අනුගමනය කරපියව් යනුවෙන් උගන්වන ගුරුකුලයන් (කොහේ නැතත්) ලංකාවේ ඇත.
Deleteඑය එසේ වුවත්, සම්මාන, තෑගි ගත්තා හෝ නොගත්තා, තම නැණ පමණට යහපත් යැයි හැඟෙන යමක් අගය කිරීමේ වරදක්ද නැත. මන්ද ඔබ කියන ලෙසම "සාහිත්‍ය කෘතියක් එකම විදියට රස විඳින දෙදෙනෙක් සොයාගත නොහැකියි".
එකායි.
Deleteකතන්දර කියන්නද, රසිකලොජි කියන්නද, රසික කියන්නද, What ever it is, Happy Birthday To You And Welcome Back! මට එදාම හිතුනා ඒ විරාමය පහේ පංතියෙන් හයේ පංතියට යන තාවකාලික විරාමයක් වෙන්නම ඕනි කියලා.
ReplyDeleteලොරියක් උවමනා කර තිබේ.
ReplyDeleteමෙච්චර කල් අත් ට්රැක්ටරයකින් කරගෙන ගිය මගේ ව්‍යාපාරික කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා ලොරියක් මිළට ගන්නට සොයමි. ටයර් හොඳ විය යුතුය. ඇන්ජිම නිතර කැඩෙන සුළු නොවි යුතුය. තත්වය හොඳ නම් සෙකන්ඩ් හෑන්ඩ් එකෙක් වුව සලකා බැලේ. රසිකලොජිස්ට් බාරේ ලු.දැ. A0001 බාරේ විමසන්න.
දෙය්යනේ කියල පැරාට නිදහසේ ඉන්න පුලුවන් ඔය ගමන!
Deleteදැන් බ්ලොග් අවරට යන බව පෙනේ.ශාස්ත්‍රීය සංවාද යන විට ඒවා අලකරන කාලකන්නින් හා බ්ලොග් පොලීසි බ්ලොග් ලෝකයේ ඇත.කලකට පෙර හොරුද සිටි බව අසන්නට ලැබුණි.
Deleteකකාගේ බ්ලොග් එක ට වුනේ එහි ඇනෝ කොමෙන්ට් වැහි වැහැල තිබුනි.ඒවායින් බාගයක් දමන්නේ කතන්දරමය.ඔහු අනෙක් අයට අපහාස කරයි.පසුව ඔහු ඊනියා වැදගත් වෙසකින් යළි ඇවිත් කොමෙන්ට් දමයි.එසේම ඔහුගේ බ්ලොගයේ සුප්‍රකට බ්ලොග් පොලීසියේ අයත් කොමෙන්ට් දමයි.
සයිලන්ට් සහන් බ්ලොග් පොලීසියට අසු විය.සහන් ගැන මටද සැකයක් ඇතිවුනි.එහෙත් ඔහුගේ බ්ලොග් එකේ යම් ශාස්ත්‍රීය දේවල් තිබුනි.එහෙම බැලුවොත් මෙතන කවුරු කොහොම අයද දන්නේ කවුද
බොහෝ බ්ලොග්කරුවන් බ්ලොග් නවත්වන්නේත් ඇනෝ වලට හුරුවන්නේත් බ්ලොග් ත්‍රස්තවාදය නිසාය.
අවුරුදු උත්සව වැනි දේ කළැත් ජානගතව ඇති සක්කිලිකමක් බ්ලොග් කරුවන් බහුතරයක ඇත.
එසේම සිංහල බ්ලොග්වල වැඩිපුර යන්නේ පුරාජේරුය.
විචාරකගේ බ්ලොග් එකත් ලිංගික නිදහස මායාවද සත්යැද කියන බ්ලොග් එකත් හැරුන විට වෙන කිසිම බ්ලොග් එකක් කිසි කමකට නැත.
දේශපාලන රුචිකත්වය නිසා මාතලන්ගෙ බ්ලොග් එකත් පැරකුම්ගෙ බ්ලොග් එකත් කියවන්නට පුරුදුවී සිටින අපටද ප්‍රොෆයිල් වලින් එන්න බැරි බ්ලොග් ලෝකයේ සිටින රස්තියාදුකාරයන් නිසාය.
බ්ලොග් වැහෙන තැනට වැඩ සළසන්නේ මේ රස්තියාදුකාරයන්ය.
කකා මේ බොග හැදුවෙම අපට ලොරිය පාක් කරන්න තැනක් නොතිබුණු නිසා තමයි.
Deleteමගේ අම්මේ... හරියට නිකම් කාන්තාරේ යද්දී ඔටුවෙක් හම්බුනා වගේ! :D මොනවා කියන්නද ඉතිං! ඔහොම යන් ඔහොම යන්!
ReplyDelete// කාන්තාරේ යද්දී ඔටුවෙක් හම්බුනා වගේ!//
Delete++++++++++++++
එතකොට කකා ඔටුව?
Deleteඋණුසුම් සුබ පැතුම් ඔබට, මං හිතුවා වගේම අලුත් නමකින් අලුත් බ්ලොග් එකක්,, සුබම සුබ උපන් දිනයක්,,, අදින් ඇරඹෙන අලුත් අවුරුද්දේ සතුට සැනසුම,සුවය ඔයා ළගම රැදෙන්න කියලා සුබ පතනවා,,, අපේ සෙට් එකම අද ඉදන් ආයෙම කකාගේ බ්ලොග් එක කියවන්න එනෝ,,,, ඇනොලත් එක්ක :D
ReplyDeleteඔව් නේ......අනී ........හෙහ්...හෙහ්.....
Deletebadu king wagE talk kalaata blog liyana Onema jangiyak komment karanakam balaagena inne.
Deletekatin ;;kana porak wagE matanam pEnne
Ane kaka, kiyana thanaka ta wandinnam! Me Kenji kiyana eka nam mekata wadda ganna epa.kunuharupay, uu Badu gahapuway..... , anith profile comment walata, Uththa kiyala banina eway, iwarak Naha. Appriyay.
Deleteකකා.............................. කලින් කතන්දර බ්ලොගය ලියපු කාලේ අපි දෙගොල්ලෝ අතර ගණුදෙනු තිබුණේ අඩුවෙන් කියලා අපි දන්නවා.. නමුත් දැන් අපිට අලුත් ප්‍ර වේශයක් තියෙනවා.. අපි අලුතෙන් පටන් ගනිමු...
ReplyDeleteමුලින් ම සුභ උපන්දිනයක්.. ඒ වගේ ම සුභ බ්ලොග් ගමනකට අපි තුන් හිතින් ම සුභ පතනවා....
මීට කුගැගීප
අඩේ...
ReplyDeleteඅපි හිතුව වගේම කකා පහේ පන්තිය පාස් වෙලා ඊළඟ ගමන රජෙක් වගේ පටන් අරන් ඉන්නේ...
දෙවැනි විභීෂණ ගේ උපරිම සුබ පැතුම්...
බ්ලොග් ලෝකෙට අද බොහොම සන්තෝස දවසක් ...
ඉස්සරහට දිගටම අපි මෙහෙ....
හැපී බිර්ත්ඩේ කිව්වා.. මමත් එන්නම් මේ පැත්තේ... අයෙත් රස කතා කියවන්න පුළුවන්...
ReplyDeleteරසිකලොජිය තුළින් ඒ නම ඇත්තා ගැන අධ්‍යයනක් කරන්නට මෙම උපන්දිනය අනුව අපි බටහිර Astrology යොදාගත්විට රසික Scorpio ලග්න හිමියෙකි. Scorpio ලග්න හිමියන ඉතා සේක්සියෝ ලෙස හඳුනයි. Man, Love, Sex, Friendship, Style The Scorpio Man
ReplyDelete+++++++++++++++++++++++++++++++++++++++++++++
Deletesex kiyana wachnetath wahalek wehcha ata paas porak wage matanam me katin ;;kannaa pEnne
DeleteMany happy returns.....!!!!!!
ReplyDeleteWish you all the best.....!!!!!!
සුබ උපන් දිනයක් කසු . ආපහු ආපු එක ඔච්චර දෙයක්ද අප්පේ.
ReplyDeleteවෙල්කම් බැක් කකා සුබම සුබ උපන් දිනයක් වේවා!!!
ReplyDeleteඑකපාරටම එහෙම කියන එක හරි නෑ නේද පොලිස්කාරයගෙ පැත්තෙන් බලන්නෙ නැතුව?
Deleteකමෝන් කකා සුබ උපන්දිනයක් වගේම රසිකලොජියටත් සුබපැතුම්!!
ReplyDeleteKo thama kenji kiyana "simbaa" oyayita komment karalaa nane.oya bennawada?
DeleteSuba upan dinayak wewa.Aubowan-welcome-Willkommen "Rasikalogy"ihalinma santhosai,Oheta ona ekak liyanna,kiyawanna kattiya innawa,sanchara genath liyanna.JAYAWEWA!(Ranjan-Düsseldorf)
ReplyDeleteහැපිම හැපි බර්ත්ඩේ එකක් වේවා!
ReplyDeleteජයවේවා...! සිංහල බ්ලොග්ලොව සක්විති ඉක්මයන්නට හැකිවේවා...!
ReplyDeleteහැපි බර්ත්ඩේ වේවා!!! :):)
ReplyDeleteඋපන්දිනයට නම් ඊයෙම පැතුවාය.......
ReplyDeleteමොන සෙද්දෙ නමකින් හරි නැවත ආව එකට ගොඩක් සතුටුය.......
මට නම් ඔබ එදා අප අතර උන්නු ..... කකා ....... මය......
ආයෙ නැවතිලි බැහැ හරිය........
සුබ අනාගතයක්'''''''''''''!....................
Muu methanatath renna awith............!
Deleteහප්පොච්චියේ, පබා දෙක පටන් ගන්නද යන්නෙ
ReplyDeleteසුභ උපන්දිනක් වේවා!
ReplyDeleteඅළුත් බ්ලොගට ජයවේවා!
අලුත් වැඩක් නිසා අලුත් සුබ පැතුමක්. අත්දැකීම් තුලින් ලබපු පන්නරට මේ බ්ලොග් එකටත් මුසු කරන්න ලැබේවි කියලා විශ්වාස කරනවා මිත්‍රයා.
ReplyDeleteඔබේ ලියමන් කාලයක සිට අති මහත් රුචියෙන් කියෙව්වෙමි
ReplyDeleteඑකල මාගේ හැටිද මන්දා කිසිම දිනයක කමෙන්ට් නොකලෙමි
නැවත දැක්මත් සතුට දනවයි දිරිය, ඉවසුම, ජය පතන්නෙමි
ඊට කලියෙන් උපන් දිනයට දිගාසිරි යැයි සුබ පතන්නෙමි
oyaa blog loketa aluth ekkenekada thawa tikakin kenji eyi oyaatacomment karanna. Balaagena minihata "Instant Discharge" kiyalaa ledak thiyenawaa
Deleteසුබ උපන් සංවත්සර දිනයක් වේවා Rasikalogist ,
ReplyDeleteඅලුත් බ්ලොගයට සුබ පැතුම්.... එහෙනං පට්ටාන් ගමු .
එලනේ සුබ උපන්දිනයක් එහේනම්
ReplyDeleteගණින්න දින ගණීන්න පැය අප අමතක කරපු .ඒකතුකරන්න අද සිට අලුත් මතකයන් .ෙම් පිටුෙව් ඉපදින
ReplyDeleteසුභ උපන්දිනයක් ෙව්වා
සුභ උපන් දිනක් වේවා !!!!!! අලුත් ගමනට ජය වේවා !!!!1
ReplyDeleteමල් මල් පිපිලා පරිසරය පුරා
නව සුවඳක් විහිදෙනවා
මල්ලිලා නංගිලා අයියල අක්කල
තුටු සිතකින් පසු වෙනවා...
එන්න එන්න දැන් සුභ පතන්න
අප සැමදෙන එකතු වෙලා...
සුභ උපන්දිනක් වේවා!
ජිවිතයම සරු වේවා!
දෙවියන් ඔබ රැක දේවා!
සුභ උපන් දිනක් සුභ උපන් දිනක් වේවා!
මිනි කැට වාගේ තරු වැල් අහසේ
සඳ එළියෙන් පරදිනවා...
මිතුරන් අතරේ නෑයන් අතරේ ඔබ
අපට සඳක් වෙනවා...
ඔබ සිතන පතන රන් යුගය
ඔබට අද අදම ලඟා වේවා!
දුක විපත නොවී
සැප සතුට යසස ඔබ වෙතට උදා වේවා!
ගායනය - ජිප්සීස්
මමත් බොගක් පටන් ගන්නවා "ඇනෝලොජි" කියල.
ReplyDeleteඒකෙ කමෙන්ට් කරන්න පුලුවන් ඇනෝලට විතරමයි
හි හි
Deleteහෙහ්.. හෙහ්හ්.. ඔයත් ආවද?+++++++++
Deleteමම නාකි හමා කෙන්ජි
සුභ උපන් දිනයක් ම වේවා!!!!!!!! අධික වැඩ නිසා මගේ බ්ලොගය අතහැර දැමීමට සිදු වීම දුකක්. නමුත් නැවත එනවා. ඒ කෙදිනක දැයි තාම ස්ථිර නැහැ. ඔබ මගේත් ගුරුවරයෙක් ලෙස සලකමි. ඔබට ජය මිතුර!!!!!!!
ReplyDeleteකකා ආපහු බ්ලොග් ලියන එක හොඳයි. හැබැයි ඔය දාගෙන තියෙන ප්‍රොෆයිල් පික්චර් එක නම් දිරවන්නෙ නැති අය ඉන්නවා. මාලින්ද සෙනෙවිරත්න කියන ගූ පත්තරකාරයාට ඕක දැකලා උණ ගැණිලා දවස් හතක් උණ බැස්සෙ නැතිලු. අපේ මාරයා අයියත් ඕකට කැමැති වෙන එකක නෑ. එකට නම් කමක් නෑ කොහොමත් මාරයා අයියා කකාගෙ බ්ලොග් කියවන්නෙ නෑ කියල කියල තිබුණනෙ.
ReplyDeletemona redhdha liwwath lankaawe porawal kemathiyi thaman gena kathaawenawaa ahanna. chandrikata wunaa wagE wenne nethuwa meka patangaththe anik ewunta ho gaala hit wetenawa balaagena inna berikamata
Deletemama danna ekek hit wediwela sathutata malaa.
Deleteමාලින්ද සෙනෙවිරත්න කියන්නේ කඩේ යන පොරක් නේද
Deleteජින්ජි බරස් බරස් බරස්...
ReplyDeleteඕයේ...
ඉතිං අපිට පාන්ද...///
නෑ ගෝව....
ඇයි යකූ......
හෙක් හෙත්
"උපත සංවත්සර දිනය" සුබම සුබ සංවත්සරයක් වේවා කකා, ඔබ රසිකලොජියේ අපි වෙමු එහි රසිකයන්, රසිකලොජියේ රස බලන්න අපි එනවා, එහෙනම් අලුත් ආරම්බයත් එක්ක දිගු ගමනකටත් සුබම සුබ පැතුම්. ජය වේවා!!!
ReplyDelete:)
ReplyDeleteකකා ගෙ බ්ලොග් එක කාලෙක ඉඳල කියෙව්වා.ඒ වුනාට කොමෙන්ට් දැම්මේ නෑ.රසිකලොජි කියල හරි කකාගේ කතන්දර ආයේ කියවන්න ලැබීම සතුටුයි....අලුත් ආරම්බයට මගෙන් සුබ පැතුම්....
ReplyDeleteසුබ උපන්දින සංවත්සරයක් වේවා....!
ReplyDelete"රසිකලොජි" ලේසියෙන් මතක හිටින නමක්. නිතරම යන එන තැනක් වෙයි...!
Welcome back KAKA.....!!!
ReplyDeleteආපු එක සතුටුයි,ෆොන් එකෙන් ලොකු දෙයක් කොටන්න බඑ
ReplyDeleteසුබ පැතුම් කකා,සොරි රසිකලොජි,උපන් දින සංවත්සරේට,විවාහ දින සංවත්සරේට වගේම අලුත් වැඩේටත්.
ReplyDeleteරසිකලොජි යට “රසිකයින්ගේ “ අඩුවක් නැත....
ReplyDeleteසුබ පැතුම්....!!!!
සුබ උපන් සංවත්සර දිනයක් වේවා කකා!!!
ReplyDeleteබ්ලොගටත් සුභ පැතුම්!!
රසික සූරිය ආරච්චි බ්ලොග් එකක් ලියන්න ගත්තු එක ගැන ඉතාම සතුටුයි.
ReplyDeleteරසික වගෙම, අනෙකුත් ලේඛකක්යො කවියො උනත් යම් තරමකින් හරි බ්ලොග් අඩවියක් පවත්වගෙන යනවනං, ඒක මූණු පොතට වඩා ඒ යගෙ නිර්මාණ අදහස් එක්ක සෘජුව ගැටෙන්න බෙදාගන්න පහසුවෙයි!
උණුසුම් සුභ පැතුම් රසිකගෙ සිංහල යුනිකෝඩ බ්ලොග් ආගමනයට!!
ප/ලි,
කතන්දරකාරයගෙ කතා සහ එතන පෑ නැටුම් මෙතනට ගේන්න හිතගෙන කතනදර ආයි ආව කියල සතුටුවෙන පොඩි උන්ට මතක් කරන්න කැමතියි , මේක කනිෂ්ඨ විද්‍යාලෙ සිසුවෙකුගෙ බ්ලොගක් මිස තව දුරටත් ප්‍රාථමික පන්තියෙ දරුවෙකුගෙ එකක් නෙමෙයි කියල.
දැන් ඔයා ලොකු එකා කියලද හිතාගෙන ඉන්නෙ? ඔයාට අභීත දැක්කාම චූ යනවා නේද?
Deleteමම හිතන්නෙ නෑ මොනවා වුණත් කකා ඉන්දික වගේ කෙමෙන්ට් කපන තැනට තමන්ගෙ බ්ලොග් එකේ තමන්ම ඇනෝ කමෙන්ට් දාලා විරුද්ධ මත අල කරන තැනට යයි කියලා.
Deleteඊයෙ උපන් ඇනුවසරියට සුභ පැතුවනෙ, දැන් ඉතින් රසිකලොජියට සුභ පැතුම්!!! ජය වේවා...
ReplyDeleteමටනම් මේ රසික සූරියාරච්චි හෙවත් “රසිකලොජි“ අර කතන්දර බ්ලොගය ලියපු කෙනාමයි කියල හිතුනෙම නෑ. ඇයි වදේ ලින්ක් දමලා නෑනෙ. පස්සෙයි මතක් වුනේ මේ අළුත් බ්ලොගයෙ පළවෙනි පෝස්ට් එක කියලා. ඊලඟ එකේ ඉඳලා ලින්ක් දමන්නෙ නැතෑ.....
ReplyDeleteඋණුසුම් සුභපැතුම් රසික!!
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා!
ReplyDeleteසුභ පැතුම රසික. පාං කියවෙන්නේ වත් නැතුව ඉන්න වෙලාවට, අපිට පාංද කියලා ඇහුවත් සනීපයි.
ReplyDeleteතෝරගත්ත දිනේත් නරක නෑ.. බඳින එකත් බ්ලොගක් පටන් ගත්ත වගේ එකක්නෙ. වෙල්කම් බැක්..
ReplyDelete+++++++++++++++Well said Sarath!!!!!!!
Deleteඒකනේ කියන්නේ. ලොකු අත්ත වගේ ඉන්න ඔහේ නැතුව කොහොමද? :D
ReplyDeleteමේක මහ පිස්සු වැඩක් අර කතන්දර බොගම ලියන්ඩ තබ්බනෙ
ReplyDeleteඉතිං අපිට පාන් ද?
ReplyDeleteඅලුත් ඉස්කෝලෙක අලුත් පංතියෙ ඉඳල ආයෙ උඩට යමු එහෙනං.
ReplyDeleteමොන නමින් ආවත් කතන්දරකාරයා කියන නමට තමයි මං කැමති....සුභ පැතුම්
ReplyDeleteඇනෝලා කියලා වෙනම ජාතියක් නැහැ. ඔය ප්‍රොෆයිල් එව්වොම තම්යි ඇනෝ දාන්නෙ.
ReplyDeleteA, B ගෙ බ්ලොග් එකේ ඇනෝ දානවා.
B, A ගෙ බ්ලොග් එකේ ඇනෝ දානවා.
A ඇනෝලට බනිනවා.
B ත් A ට එකතු වෙලා ඇනෝලට බනිනවා.
තමන්ගෙම බ්ලොග් එකේ ඇනෝ දා ගන්න C ත් ඇවිල්ලා ඇනෝලට බනිනවා.
ඔව්වා ඔහොම තමයි.
සුබ පැතුම්!
ReplyDeleteසුභ උපන්දිනක්........ ඒත්... මේක මට තේරෙන්නේ නැ.....'ආගමනය' ........
ReplyDeleteමීට කලින් රසික සූරිය ආරච්චි සිංහල ගද්‍ය බ්ලොග් එකක් ලියල තී නෑ නේද?
Deleteපුනරාගමනයට සුභ පැතුම්.....!
ReplyDeleteඔබ වැරදිය. ඒ එක වරක් අපට පාන්ද? කියා ඇසු කෙනෙක් නැවත මේ බෝලොක්කයට එන තරම් පිස්සුවක් නැත..ඒ වගේම හැපී බර්ත්ඩේ බුදු සාදු කියූ ඔබ වැනි පවුකාරයෙක්ගේ බෝලොක්කයට ඒමට කිසිම උවමනාවක් නැත
ReplyDeleteකකා නැවත ඉස්කෝලේ යන්න පටන් ගත්ත එක ලොකු දෙයක්. කකා නැති අඩුවක් හොඳට තේරුනා. කුහකත්වයෙන් තොරව හිතනවා නම් ඒකයි ඇත්ත. කකා තුල තිබූ සියුම් උපහාසය අගය කරනවා!!!!!!!!
ReplyDeleteඋණුසුම් සුභපැතුම් !
ReplyDeleteසුභ පැතුම්!
ReplyDeleteසුභ පැතුම්!!
සුභ පැතුම්!!
සුභ උපන් ඇනිවසරියක් වේවා ..ඇනෝ ආතල් ටිකක් සමග කතන්දර ටිකක් කියව ගන්න පුළුවන් ... මේ සැරේ ඔ/ලෙ වෙනකම් වත් ලියන්න ..
ReplyDeleteවිකසිත සින්ඩියේ උණුසුම් සුභ පැතුම් පිළිගන්න.
ReplyDeleteරසිකොලොජි බ්ලොග් අඩවිය විකසිත සින්ඩිය හා එක් කරන්නත් මේ සමගම ඇරයුම් කරමු.
http://syndi.wikasitha.com
ඔබටත් බ්ලොග් එකටත් ජයෙන් ජය.
ඔත්තුව දුන් රාජ්ටත් මතලන්ටත් තුති.
ජය වෙවා :D ඉඩකඩ ලැබෙන් විදිහට් රසිකොලොජිත් කියවන්නම්. පරණ යාලුවෝ ටික නම් එහෙම් පිටින්ම ඇවිත් තියෙන්නේ ;)
ReplyDeleteසුභ උපන්දිනක් වේවා! නැවත දැකිම සතුටක් !
ReplyDeleteසිංහල බ්ලොග් ආංකල් වෙලා තියෙන මේ කාලෙ සුබ ලකුණක් ...
ReplyDeleteඅලුත් ඇරඹුමට සුබපැතුම් කකා !
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා රසිකොලොජිස්ට්. මාතලන්ට ස්තුතියි.
ReplyDeleteඑල ද බ්‍රා
ReplyDeleteරසිකලොජියට
ReplyDeleteඋපන්දිනේට
විවාහ සන්වත්සරේට
යන ත්රිලොජියටම
සුභපැතුම්!
ඕ රොබින් හුඩ් මැරිලා නැහැ.
ReplyDeleteනිල් පාට රොබින් කුරුල්ලාට වාසනාවන්!
වෙල්කම් බෑක් කියුවා. ඉතින් මට පාන්ද ?
ReplyDeleteMany happy returns KK (RS) !
ReplyDeleteWe are happy that you returned !!
මෙහි පැමිණි, සුභ පැතූ ඔබ සියලු දෙනාටම මගේ ආදර ස්තුතිය පිරිනමමි.
ReplyDeleteජයවේවා!
සෑර් ඕකට නේද ජන්ම සංවත්සරය කියන්නෙත්??
ReplyDeleteසුබ උපන්දිනක් වේවා...අලුත් වැඩේට සුබ පැතුම් :)
ReplyDeletewelcome back.
ReplyDeleteඅලුත් බ්ලොග් අඩවියටත් ඔබේ උපන්දින සැමරුමටත් දෙකටම සුබ පැතුම් රසික
ReplyDeleteKeep up your work, We can learn many things from you.
ReplyDeleteතාම අවුරුද්දක් නෑ කියලා දැන් තමයි නෝටිස් කළේ. දෙසීයට සීයක්! සාර්ථක දින දෙසීයක්!! ඊළඟ සීයට තව දෙසීයක් ලියන්ඩ රසිකොලොජියට ආයු බෝ වේවා!
ReplyDeleteමා සංස්කරණය කරන "සිසිල" සිංහල ඊ-සඟරාවේ මුල් කලාපය 2021 සැප්තැම්බර් පළමුවෙනිදා නිකුත් වුණා.
ReplyDeleteපිටපතක් ලබා ගැනීම සඳහා ඔබේ ඊ-මේල් ලිපිනය sisila.sangarawa@gmail.com වෙත එවන්න.