Wednesday, 21 November 2018

පරණ ණයක් ගෙවීම - What for telling?


ෆේස්බුක් නිසා බ්ලොග් අවගමනය සිදු වූ බව නොරහසකි. එය හොඳින් දැන දැනම ෆේස්බුක් හි පළ වූ දේ පසුව බ්ලොගයේ බෙදා ගන්නට වීම නම් දුකකි. ඒත් මෙය නොකර බැරි ය.

හදිසියේ ම පහත දැක්වෙන ඡායාරූපය ෆෙස්ක්බුක් හි දුටිමි.



මෙහි ඇති සිංහල දෝෂ දැක මෙලෙස ලියූවෙමි.

සිංහල නිවැරැදිව ලියන්න දන්න කෙනෙක් ඔය පක්ෂයේ ඇත්තේ ම නැද්ද?

මෙන්න ඉන් පසු ඇති වූ සංවාදය.







මෙකී අලුත් දේශපාලන පක්‍ෂය අර ණය ගෙවන වීරයාගේ පක්‍ෂයයි.

මේ සංවාදයට අසුවීම ද පරණ ණයක් ගෙවීමක් බව මට පැහැදිළි විය!

-රසික සූරියආරච්චි

(image: https://www.facebook.com/photo.php?fbid=344081549700895&set=a.105326096909776&type=3)