Thursday, 27 October 2022

රසිකොලොජි බ්ලොගයට සුබ උපන්දිනයක් වේවා - It has been eight years

රසිකොලොජි බ්ලොගය අරඹා අදට අවුරුදු අටකි.

බ්ලොගය ඇරඹූවේ මගේ උපන්දින සංවත්සර දිනයක් නිසා, අද මගේ උපන්දිනය ද යෙදේ. මෙන්න ඒ වෙනුවෙන් මගෙන් කෙටි ගී කණ්ඩයක්. මෙය වෝල්ටර් ප්‍රනාන්දුගේ ගීතයක කොටසක කොපියකි.
අවුරුදු හතලිස් තුනයි වයස
බැලුබැල්මට කියන්න බෑ
තවමත් කොල්ල වගේ ඉන්නේ
හැට පැන්නත් නාකි වෙන්නේ නෑ

- රසිකොලොජිස්ට්

ප/ලි:
මෙන්න පසුගිය බ්ලොග් සංවත්සර දිනවල පළ කළ සටහන් කිහිපයක්.

1. හයේ පන්තියේ ළමයෙකු ගේ වැඩ කිඩ - Double celebration...!!!
https://rasikalogy.blogspot.com/2015/10/double-celebration.html


2. ජාතික හෙළ උරුමියේ සාදුලා පාර්ලිමේන්තුවට ගියේ සාරි ඇඳගෙන ද? - Rasikology celebrates its second birthday!
https://rasikalogy.blogspot.com/2016/10/rasikology-celebrates-its-second.html


3. නාකි වෙන්නේ කවදා ද? - Forever young
https://rasikalogy.blogspot.com/2017/10/forever-young.html


4. සිංහල බ්ලොග් ලේඛන කලාවේ අවගමනය - A turning point?
https://rasikalogy.blogspot.com/2018/10/turning-point.html


5. සුබ පැතුමක් සහ පිළිතුරක් - My reply to an interesting birthday greeting
https://rasikalogy.blogspot.com/2019/10/my-reply-to-interesting-birthday.html