Wednesday 7 January 2015

ජනාධිපති ඡන්දය ගැන මගේ පැතුම - What I wish to see on 9 January 2015

සති දෙකක නිවාඩුව මැද මේ ලියන්නේ ෆේස්බුක් හරහා ලැබුණු ගිතයක් ඔබ හා බෙදා ගන්නයි.

මෙන්න අසා රස විඳින්න.



ජනවාරි අටවෙනිදා පැවැත්වෙන ජනාධිපති ඡන්දය ගැන මගේ පැතුම මෙයයි.

මහින්ද රාජපක්‍ෂට ඡන්ද ප්‍රතිශතය 33.34% හෝ ඊට අඩුවෙන් ලැබේවා!

ජනවාරි නමවෙනිදා මගේ පැතුම ඉටුවුණු පසු නැවතත් හමුවෙමු.

ස්තුතියි.

-රසිකොලොජිස්ට්

33 comments:

  1. ඔබේ පැතුම් ඉටු වේවා...!!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. මාතලන් සහ රසික කියන දෙන්නම හකුරු කුලයේ අය. අනිත් වහුම්පුර අය වගේ නෙමෙයි මුන් දෙන්නටම හරියට හීනමානය.ලංකාවෙ ඉන්න බැරිව රට ගිහින් ඩොලර් දැකලා ගිනිකන වැටිලා මුල අමතක වෙලා.යකෝ ලංකාවෙ සිංහල බහුතරය චන්දෙ දීල තියෙන්නෙ මහින්දට. එතකොට මේ රට පාලනය කරන්නෙ දෙමල මුස්ලිම් අය ගෙ චන්දයද? අපේ ජාතිය ගැන කතා කරන්නෙ අපි නැත්නම් කවුද? දෙමලුද, මුස්ලිම්ද? නැත්නම් මාතලන් ද? රසිකද?

      Delete
    3. ඇයි තෝ ඒ ගෙදර කක්කුස්සිය හෝදන්නද අහන්නේ!

      Delete
  2. ඔබත් මෙවර මහින්දට ඡන්දය දී නොමිලේ ලොරි ට්රයල් එකක් හෝ මීමුරේ සවාරියක් දිනාගන්න...../
    නොමිළේ ලොරි ට්රයල් එකක් කිව්වොත් ඕනෙ දෙයක් කරයි!

    ReplyDelete
  3. මහින්ද දිනනවා කියන්නේ ප්‍රබාකරන් නැවත ඉපදිලා මුළු රටම අල්ලගත්ත වගේ දෙයක්.

    ReplyDelete
    Replies
    1. නොදන්න රෙද්දක් කියලා පු* ටින්කිරි ගාගන්න එපා බං

      Delete
  4. Rasikage pethuma smaga ekagai,Jayawewa.

    ReplyDelete
  5. ඔබේ පැතුම මගේද, ඔබ හා මා වැනිම තවත් සිය දහසකගේද පැතුමයි!!

    ReplyDelete
  6. පැරාගේ හා රාජ්ගේ මැතිවරණ අනාවැකි බොරු කරන අභීතගේ අභීත මැතිවරණ අනාවැකිය.

    බලන්න http://tikakhinawenna.blogspot.com/2015/01/2015.html

    ReplyDelete
    Replies
    1. හොර රජා රකින්න එකතුවෙන්නෙත් හොරුම තමයි. අනික මිමුරේ කැහැටු හොර වඳුරා කියන දේවල් කවුරුත් ගනන් ගන්නේ නෑ. ඒ නිසා මිනිහම ඌගේ බ්ලොග් එකේ ලින්ක් එක හල හල යනවා හැම තැනම. මම දැක්කා පැරාගේ බ්ලොග් එකෙත් දාලා තිබුනා.

      Delete
    2. මේ ගමන දිනන්නේ මහින්ද. කවුරු බයිලා ලැහුවත් එක තමයි ඇත්ත.

      Delete
    3. මේ මේ... ඔය බයිලා වැඩක් නෑ !!! ඌට අර ණය ටික ගෙවල එන්න කියපන්.

      Delete
    4. ඉන්දික උපශාන්ත8 January 2015 at 00:50
      ඔබේ පැතුම මගේද, ඔබ හා මා වැනිම තවත් සිය දහසකගේද පැතුමයි!!
      Reply

      Anonymous8 January 2015 at 01:08
      පැරාගේ හා රාජ්ගේ මැතිවරණ අනාවැකි බොරු කරන අභීතගේ අභීත මැතිවරණ අනාවැකිය.

      බලන්න http://tikakhinawenna.blogspot.com/2015/01/2015.html
      Reply

      බලන්න කමෙන්ට් දෙක අතර කාල වෙනස.ඉන්දික උඹ මගේ බ්ලෝගෙ පදිංචිවෙලාද ඉන්නෙ?

      Delete
  7. මීගමුවේ ධීවර උද්ඝෝශණ, රතු පස්වල උද්ඝෝශණ වලදී මහ ජනතාව මිය ගියේය. පාසැල් ගිය සිසුවෙක්ද ගෙදර ආවේ මිනී පෙට්ටියකිනි. නමුත් ඊට එහා අතීතය අපට මතකය. උද්ඝෝෂණයකදී පොලීසිය අවම බලය වෙනුවට හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව, උපරිම බලය පාවිච්චි කල අවස්ථා එමටය. තම ඉල්ලීම් දිනා ගැන්මට ගොස් සමූහ වශයෙන් ඝාතනය වූ කාලයක් තිබිණ. උතුර නැගෙනහිර පෙදෙස්වල ලමුන් පාසැල් ගොස් නැවත ගෙදරට නොපැමිණීම එම දෙමාපියන්ට සාමාන්‍ය දෙයක් වී තිබිණ. ඇඹිලිපිටියේ දරුවන් දස දෙනෙක්ම පාසැල් ගොසින් හොර රහසේම සූරියකන්දේ මිහිදන් වී තිබිණ. ඒ අප තුල තිබෙන මතකයයි.. 2005 වසරට කළින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරි පිට ස්ථිර පලකයක් ඉදිව තිබුනේ රැකියා විරහිත උපාධිධාරීන්ට උපවාස කිරීමටය... අද එසේ නැත. එදාට "සාපේක්ෂව" අද දින උපදින අපේ දරුවාගේ හෙට දින සුරක්ෂිතය.

    ඒ කාලයට "සාපේක්ෂව" මේ කාලයේ වෙනස මෙයයි. වෙනස ඇති වී ඇත. යහ පාලනයද ඇති වී ඇත. එබැවින් එය නන්නත්තාර කර ගන්නවාද? නැතිනම් එය තව දුරටත් පිළිවෙළක් කර ගන්නවාද? යන්න ඔබ විසින් තීරණය කල යුතුය. මැතිවරණ වේදිකාවේ තිබෙන ප්‍රධාන කරුණු කිහිපය මම කෙටියෙන් දැක්වීමි. මෙහි බේසික් එක නැත්නම් ප්‍රාථමික ස්වරූපය එලෙස යැයි අපි සැවොම දනිමු. නමුත් අපේ ඇසේ තිබෙන පාට කණ්ණාඩි නිසා අපි මේ කතා අපිට ඕන විදිහට වෙනස් කරගෙන සිටිමු.

    මෛත්‍රීපාල මැතිඳුන්ට පැමිණ යහපාලනයක් කියා ඇති කිරීමට දෙයක් නොමැත. ඔහුට ඇත්තේ "යහපාලනය" නමැති නිවසේ පදිංචි වීමය. ඕනනම් ඇටෑච් බාතෲම් සාදා, සිවිලිම් ගසා, වායු සමීකරණ සවි කිරීමට ඔහුට හැකිය. නමුත් දේශපාලන වශයෙන් දිගු කාලයක් අනාත වී සිටි ඇරියස් කාරයින් බොහෝ දෙනෙක් ඔහු වටේ සිටිති.. ඔවුන් මේ ඇරියස් කවර් කරන කල, ඔහුට "යහපාලන" නිවසේ වහලය, මෙන්ම දොර ජනෙල්ද ගලවා තෙමි තෙමි සිටින්නට සිදු වන්නේය.

    මා දකින යහපාලනය මෙයයි.. ෆැන්ටසිය අත හැර පොළවට පය තැබිය යුතුය... එවිට මේ සියල්ල තේරුම් යනු ඇත. එසේ වූ කල මෛත්‍රීට ඡන්දය දිය යුතුද යන ගැටළුව ඔබ ඔබෙන්ම අසාවි. රටේ අවිනිශ්චිත යහපාලනයක් ගැන සිතා මෛත්‍රීට ඡන්දය දී ඔබේ අයිතියේ වටිනාකම අඩු කරගන්නට ඔබ කැමතිදැයි මට ඔබෙන් අසන්නට සිත් වේ. බුද්ධියට මෙන්ම හදවතට ඉඩ දෙන්න... ඔබේ ඡන්දය නිවැරදිව පාවිච්චි කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස සමග එකග වෙමි. අද ඇත්තේ මෛත්‍රී පසුපස යන මෝඩ රැල්ලක් පමණි.

      Delete
    2. ඕවා නොතේරෙන හරක් ඉන්නවා

      Delete
    3. අනේ මචං දන්නා දෙයක් කථා කරපන්. 88-89 ජවිපෙ කැරැල්ල වගේම 79-2009 LTTE ත්‍රස්‌තවාදය කාලයේදීත් අවි ගත් එවුන්ව මරන්න අවි භාවිතා කරන්න වුණා. ඒ අතරතුර යම් අවාසනාවන්ත සිදුවීම් වුණා. නමුත් එහෙම මර්දනය නොකර රටක් අරාජික වන්නට ඉඩදී බලාසිටින්නට වගකිව යුතු රජයකට හැකියාවක් තිබේද? ඔබේ ලෝකයේ මෛත්‍රී නොමැති බවත්, මහින්ද ෆැන්ටසියේ ඔබ ජීවත් වන බව පමනක් ඉහත සුන්දර ලිපියෙන් පසක් වේ.

      Delete
    4. pantasiye neweyi makasiya inne mahindayage kuttame ellilaa.

      Delete
    5. I think all the anonymous comments supporting MR were posted by MaKaSi. Hope he will be in one piece tomorrow. hooo hoo.
      Rasika -your wish is our wish too. See you in a new world tomorrow.

      Delete
  8. ඔබෙත් මගෙත් පැතුම ඉටුවේවා!

    ReplyDelete
    Replies
    1. විචාරකලට යුද්දෙ ඉවරකරගන්න බැරිවීම ගැන අහන්න දෙයක් නෑ.කොච්චර පසුගාමී අදහස්ද තියෙන්නෙ.

      ඒකට මොකද අපට පුලුවන් කියන නායකයා යවලා මට හැමදේම බැරිවුනා කියන උන්ටම හරියන එකෙක් ගේන්න තමා ලෑස්තිය
      නාකියො අදුරට සාප නොකර එක ඉටිපහනක්වත් දල්වපිය.

      Delete
    2. මචං භය වෙන්න එපා. හෙට උදේ වෙනකොට ඉටි පන්දම් ඕනේ නෑ. ලංකාවම වසා සිටින ඝන අඳුර තුලින් ආලෝකය විහිදෙනු ඒකාන්තයි !!!

      Delete
    3. @ Anonymous8 January 2015 at 17:00

      උඹලාගේ අං ගලවලා පිස්සු මීහරක් ගතිය නැති කරනවා මෛත්‍රී යුගය පටන් ගත්ත ගමන්.

      Delete
  9. හිතවත් කතන්දර,
    ඔබට ඇත්තටම මේ සිදුව ඇත්තේ කුමක්ද? අන්තර්ජාලය ඔස්සේ හා විදෙස්ගත වූ කිහිපදෙනෙකුගේ මුසා බසට රැවටී සිරිකල නායකයා වෙනස් කරන්නට සිතීමත්, එය මෙවර හැකි වේ යැයි විශ්වාස කරන්නටත් තරම් ඔබ ළාමක පුද්ගලයකු වූයේ ඇයි? කරුණාකර ප්‍රායෝගක වෙන්න. යතාර්ථයට මුහුණ දෙන්න. මෙවර ඔබ සිතනා කිසිවක් මෙහි සිදු නොවේ. ඔබ සිතනා පරිදි වෙනසක් කරන්නට බහුතර ලාංකීකයන්ට අවශ්‍යතාවයක්ද නැත. කරුනාකර ඔය මුලාවෙන් මිදෙන්න.

    ReplyDelete
  10. @nonymous8 January 2015 at 02:37
    //කරුණාකර ප්‍රායෝගක වෙන්න. යතාර්ථයට මුහුණ දෙන්න. කරුනාකර ඔය මුලාවෙන් මිදෙන්න.//

    ඔයාට කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි..

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ මචෝ. මූ හිතාගෙන ඉන්නේ මරා දිනයි කියලා. මරාට පැනලා යන්න වෙනවා සීෂෙල්ස් වලට.

      Delete
  11. ලමුන් පාසැල් ගොස් නැවත ගෙදරට නොපැමිණීම එම දෙමාපියන්ට සාමාන්‍ය දෙයක් වී තිබිණ.
    එහෙම දෙමව්පියෝ ජාතියකුත් ඉන්නවද?

    ඇඹිලිපිටියේ දරුවන් දස දෙනෙක්ම පාසැල් ගොසින් හොර රහසේම සූරියකන්දේ මිහිදන් වී තිබිණ.
    --- 88-89 මර්ධනය අපි හෙළා දකින්නෙ ඒකයි.

    2005 වසරට කළින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරි පිට ස්ථිර පලකයක් ඉදිව තිබුනේ රැකියා විරහිත උපාධිධාරීන්ට උපවාස කිරීමටය.
    --- දැන් එහෙම හැදුවොත් බඩුම තමා.

    එදාට "සාපේක්ෂව" අද දින උපදින අපේ දරුවාගේ හෙට දින සුරක්ෂිතය.
    ----කුඩු ගහන්න ඇබ්බැහි වුනේ නැත්නම්.

    ReplyDelete
  12. අපේ යාළුවො සමහරක් මූණු පොතේ මහින්ද මාමා ට විලි ලැජ්ජාවක් නැතුව කඩේ යනවා.
    සිරිසේන ගැන්ග්සිය විවේචනය කරන එක සාධාරණ වුනාට මහින්ද ව පුම්බන කොට නම් බඩ දඟලනවා

    ReplyDelete
  13. මෙත්මල් පිබිදේවා...
    සිත් තුල,
    මෙත් මල් පිබිදේවා...!!!!

    මෛත්‍රීපාල සිරිසේන - 55% +

    ReplyDelete
  14. පැතුම නම් හොඳයි ඒත් ඒක ඉටු කරන්න තරම් ජනතාවට බුද්ධිය තියනවයි කියල රසික හිතනවද?

    ReplyDelete
  15. මගේ පැතුමත් එය ම තම යි
    මහින්දට 30% ක් පමණක් ලැබේවා!

    ReplyDelete
  16. මේ මැතිවරණ ප්‍රතිඵලය අපට පැහැදිලි පණිවිඩයක් දී ඇත.. ඒ.. තව දුරටත් මේ රටේ පාලනය හිමි වන්නේ මහජාතියේ උවමනාවටත් වඩා සුළු ජාතීන්ගේ කැමැත්ත ඇති අයට බවයි... උතුරින් නැගෙනහිරින් බලය ලබා ගැනිමට සමත් වන අයකුට මිස.. දකුනෙන් බහුතර බලය ලැබෙනා අයකුට පාලනයට ඒම තව දුරටත් මෙරට තුල අවස්තාවක් නැත... දකුණේ ඡන්දයෙන් දිනනා කෙනාට උතුරේ ඡන්දයෙන් ජයගත නොහැකි නම් ඔහු පරාජිතයෙකි.. මේ සිංහලයාගේ විපතේ ඇරඹුමයි.. 2015 වර්ෂය ඉතිහාස ගත වන වර්ෂයක් බවට පත් වේ... අද දිනය සිංහලයාගේ මෑත කාලීන ඉතිහාසයේ අඳුරුම දිනය ලෙසින් සටහන් තබා ගත්තාට වරදක් වන්නේ නැත... වැඩි කාලයක් නොගොසින් බෙදුම්වාදීන්ට මේ රට ගොදුරු වී රටේ සාමය නැතිව ගියහොත්... එදාට අද මේ වෙනස කරන්නට දත කෑ... සියළු දෙනාම වගකිව යුතුය... අද මහින්ද පරදවා සුළුජාතිකයින්ගේ කැමැත්ත මත තීරණය වූ නායකයකු ගෙන එන්නට දායක වූ ඔබ සියළු දෙනාගේ හිස මත ඒ තීරනයේ වගකීම වැටී ඇත... කිසි විටකත් අනාගතයේදී මොන ආකාරයෙන් ඔබලා වෙනස් වූවත්.. අද කල කාරියෙහි වගකීම ඔබගෙන් පහව යන්නේ නැත... මේ කාරණාව සිහියේ තබා ගැනීම වැදගත් බව කියමි. මෙම තිරණයේ විපාක ඔබට පමණක් නොව ඔබගේ දරු මුණුපුරන් පිටත් වැටෙන දවසක් එළඹියහොත් එදාට ඒ ගැන ඔබගේ සිත ඔබටම දෙස් දෙනු ඇත... අන් සියළුම දේට වඩා හෘදසාක්ෂිය බලවත්ය... මාගේ මේ ප්‍රකාශයට උසුළු විසුළු කිරීම හෝ.. එයට විරුද්ධව කරුණු කියා පෑමට ඔබට හැකියාව ඇත.. එයට මා කිසිවක් නොකියමි... තම තමාගේ සිත්වල 2015 ජනවාරි මස නව වැනිදා දවසක උදෑසන මෙහෙම දෙයක් මෙහෙම එකෙක් කිව්වාය කියා මතකයේ තබා ගැනීම පමණක් ප්‍රමාණවත්ය...

    (චතුෂ කුමාර කක්කාවල මනපහතයා විසින් අද උදෑසන ලියන සටහනකින් උපුටා ගත්තකි.)

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.