Thursday 31 December 2015

eFacMemories : My Four Years at Peradeniya - නිවාඩු පාඩුව....!


මා නිචාඩුවේ ලංකාවට ආවේ ප්‍රාධන කොටම කාරණා දෙකක් මුල් කොට ගෙනය.

ඉන් එකක්, මගේ පියා වෙනුවෙන් කළ දානමය පින්කමකට සහභාගී වීමයි.

අනෙක, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අපේ කණ්ඩායමේ පස් වාර්ෂික සාදයට සහභාගී විමටයි.

යශෝධා සම්මානී ප්‍රේමරත්න ගේ "ඉතා කෙටි කලබල සිහින" කවි පොතේ එළිදැක්වීම සහ නිරාශ ගුණසේකර ගේ "මැරීලින් මොන්රෝ මම සහ ඔබ" කවි පොතේ එළිදැක්වීම යනු මේ ගමනනේ දී දඩයම් කරගත් තලගොයින් දෙදෙනෙකි!

නිවාඩු කාලයේ තවත් වැඩක් කළෙමි.

මේ ඒ ගැන අති සංක්‍ෂිප්ත විස්තරයයි.

eFacMemories - My Four Years at Peradeniya
ISBN: 978-955-54783-1-1
(Author publication, December 2015)

පිට කවරය.



නව වසරේ නැවත හමුවෙමු!

-රසිකොලොජිස්ට්

ප/ලි:
බදු බර අඩු වී යන්නයි
බැංකු ගිනුම් තරවෙන්නයි
හිතේ සතුට උතුරන්නයි
ලබන වසර සරුවෙන්නයි!


24 comments:

  1. බදු බර අඩු වෙද්දී රටේ ණයත් අඩුවෙන්නයි
    බැංකු ගිණුම් තරවී තන්හාව දුරුවෙන්නයි
    දෙපැත්ත හොඳ ප්‍රාතිහාර්යම වෙන්නයි
    නොමැරී හිටිනා උන්ට ඒකත් ඇතිවෙන්නයි

    ReplyDelete
  2. පොත නිකුත් කරාද?

    සුභ නව වසරක්!!!

    ReplyDelete
  3. බැංකු ගිණුම් නම් තරවෙලා. මේ ගොල්ලෝ කචල් දමාවිද කියා බයෙන් ඉන්නේ. :)

    රසිකට හා පවුලේ සැමට වාසනාවන්ත නව වසරක්!

    ReplyDelete
  4. සුභ ගමන් හා සුභ නව වසරක්...
    තලගොයෙක්ගේ වලිගයක් විදියටවත් මාව මුණගැසීමත් තියෙනව!!! 

    ReplyDelete
  5. ඔබටත් එසේම වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
  6. සුභ නව වසරක් වේවා රසික !!!

    ReplyDelete
  7. සුභ නව වසරක් වේවා............!!!!

    ReplyDelete
  8. මට තාම පලවෙනි පොත් හම්බ උනෙත් නෑ.. අඩු ගානේ විචාරයක් වත් ලියන්ට..

    ඔබ ඇතුලේ පවුලේ සියළුම දෙනාට සුබම සුබ නව වසරක් වේවා ගුරු ජී...!!!

    ReplyDelete
  9. සුබ නව වසරක් රසික...!

    ReplyDelete
  10. රසිකටත් පවුලේ සැමටත් රසිකොලොජියට ගොඩවෙන හැමටත් සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරකට ආසිරි.

    ReplyDelete
  11. පොත නං මට දැන්ම ලැබෙන්නෙ නෑනෙ.රසික ඔබටත් පවුලේ සියලු දෙනාටත් උදාවන 2016 සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් වේවා!!

    ReplyDelete
  12. රසික ඇතුලු පවුලේ සැමට ලබන්නාවූ 2016 වසර සතුට සාමය සෞභාග්‍යයෙන් පිරි වාසනාවන්ත වසරක්ම වේවායි පතන්නේ......ෂෙෆාකි...!

    ReplyDelete
  13. රසික ඇතුලු පවුලේ සැමට ලබන්නාවූ 2016 වසර සතුට සාමය සෞභාග්‍යයෙන් පිරි වාසනාවන්ත වසරක්ම වේවායි පතන්නේ......ෂෙෆාකි...!

    ReplyDelete
    Replies
    1. කම්මලයගෙන් බෝවෙලාද?

      Delete
  14. රසිකයා...
    ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
  15. සුභ නව වසරක් වේවා !!!

    ReplyDelete
  16. සුභ නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. සුබ ඩබල් වසරක් වේවා !

      Delete
  17. 2016 සුභ නව වසරක් වේවා

    ReplyDelete
  18. ඔබේ පැතුම් ඉටු වේවා
    රටටම කිරි ඉතිරේවා....:)

    ReplyDelete
  19. සුභ නව වසරක් වේවා !!!!

    - Dimithri

    ReplyDelete
  20. රසිකටත් පවුලේ සැමටත් අර ඔයාගේ යාලු කතන්දර අංකල්ටත් සුභ නව වසරක් වේවා..

    ReplyDelete
  21. මේ පොත ටිකක් අපේ බ්ලොග් උළෙලලටත් දෙන්න. එන අයට ගන්න පුළුවන්නේ . ඔඅබට සුභ අලුත් අවුරුද්දක්.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.