Thursday 16 April 2020

රසිකොලොජි යූටියුබ් නාලිකාවේ කඩඉමක් - Rasikalogy YouTUbe Channel now has 25 videos



මම ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි කාලයේ දී පැවැත්වුණු විදුහලේ නිවාසාන්තර මලල ක්‍රිඩා තරග උත්සවයේ දී වයස අවුරුදු 13 න් පහළ ඉසව්වකට පෙනී සිටියෙමි. ඒ මීටර් 25x4 සහාය දිවීමේ තරගයයි.

එනම් මා අයත් වූ උපුල් නිවාසය වෙනුවෙන් මට දුවන්නට තිබුණේ මීටර් විසිපහක් පමණි.

මට එම අතීතකාමී සිදුවීම සිහිවූයේ වෙනත් කරුණක් නිසා ය.

කලක් තිස්සේ සිතමින් සිට හදිසියේ ම ඇරඹුණු රසිකොලොජි යූටියුබ් නාලිකාවේ කුඩා කඩඉමක් අද පසුවිය.

ඒ විසිපස්වෙනි රසිකොලොජි වීඩියෝව නාලිකාවට ඇතුළු කිරීමයි.

ඒ සතුට වෙනුවෙන් තැබෙන මේ කෙටි සටහනට එකතු වෙනත් අලුත් කිසිවක් නැත. ඇත්තේ ඒ වීඩියෝ විසිපහ සඳහා සබැඳි පමණි.

මෙන්න ඒවා විසිපස්වැන්නේ සිට ආපස්සට ආරම්භය දක්වා.

1. සිංහල සංගීතයට මගෙන් වූ අති විශාල සේවය - My great service to Sinhala music



2. Beef Steak with a Lankan Twist - මස් පෙති බැදුම - පොඩි ලාංකික වෙනසක් ද සහිතයි



3. New Year Avurudu Greetings form Sydney 2020 - සිනුවරින් අලුත් අවුරුදු සුබ පැතුම්!



4. How not to sing - ගී ගායනා කළ නොයුත්තේ කෙසේ ද?



5. Anecdote about Manjula Caldera's Translation of Yuval Noah Harari's Sapiens - පොතක් ගැන අතුරු කතාවක්



6. Jokes classified - Serious, Foolish, Classic and Fart : සිරා, මෝඩ, ක්ලැසික් සහ පඩ ජෝක්ස්



7. My visit to heaven - Part II (End) - දිව්‍යලෝක සැප සහ දෙයියන්ගේ අප්පොච්චී



8. My visit to heaven (Part I) : දෙව්ලොව ගියෙමි. දිව්‍යලෝක සැප ගැන දැන ගත්තෙමි



9. Love Roti for breakfast - Cooking for husbands - උදේ කෑමට Love රොටී හෙවත් පිරිමින්ට ඉවුම් පිහුම්



10. Racy paintings in a Buddhist temple - පන්සලේ ඇඳපු ඇඩල්ට්ස් ඔන්ලි චිත්‍



11. What to wear to temple - කලිසමක් ඇඳන් පන්සල් ගියොත් පව් සිද්ධ වෙනවා ද?



12. Apoyi Kunuharupa - ළමයින් කුණුහරුප ඉගෙන ගන්නා හැටි



13. What is a Ganikava - ගණිකාව කියන්නේ මොකක්ද?



14. Life in the time of Corona - Town Visit : දින එකොළහකට පසු නිවසෙන් එළියට ගියෙමි!



15. Paying it forward - දෙමව්පියන්ගෙන් දරුවන්ට, දරුවන්ගෙන් ඔවුන්ගේ දරුවන්ට - ආපසු නොව ඉදිරියට ගෙවීම



16. Walking in the time of Corona (කොරෝනා කාලේ ඇවිදීම)



17. Sweet Potatoes in Backyard Veggie Patch - කටින් නොව ඇත්තටම බතල සිටුවීම



18. Lawn Mowing after more than three months - තුන්මසකට පසුව ගෙවත්තේ තණකොළ කැපුවෙමි



19. Why did I start vlogging : මේ කුමක් සඳහා ද



20. Jokku Size : ජොකාගේ සයිස් එක



21. Jokku Kathandara : ජොක්කු කතන්දර



22. Jangi Hora : ජංගි හොරා



23. What is Hitan Vihilu : හිටං විහිළු යනු කුමක් ද?



24. How to be a good husband හොඳ සැමියෙකු වෙන්නේ කෙසේද?



25. A cooking lesson for husbands කොරෝනා පරිප්පු - පිරිමින්ට ඉවුම් පිහුම් පාඩමක්



යන්න නරඹන්න. කරුණාකර රසිකොලොජි වීඩියෝව නාලිකාවට සම්මාදම් වෙන්න (එනම් SUBSCRIBE කරන්න). මිතුරන් අතරේ බෙදා හරින්න.

ස්තුතියි.

-රසික සූරියආරච්චි

(image: YouTube Banner)

10 comments:

  1. Aluthin handunwa dun obe 25 wana veediyowata maga unusum subapathum!
    Obe lipi ha video hamadamath rasawath.Mama kawadawath ewa miss karanne naha.

    ReplyDelete
  2. කඩ ඉමට පැමිණීම වෙනුවෙන් සුබ පැතුම්!
    ඒත් මම ඔබේ වීඩියෝ නම් දෙකයි බලලා තියෙන්නේ. මට එකට වෙලාව අඩු නිසයි, ඇබ්බැහියක් නැති කමයි හින්දා. මම නොබැලුවාට මොකෝ, සහෘදයෙකුට සුබ පතන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. අපට කරන්න වැඩ වැඩියි, කාලය අඩුයි, එනිසා ප්‍රමුඛතා ලේඛන හදන්න වෙනවාමයි!
      ස්තුතියි.

      Delete
  3. Video siyalla baluwa.Oba sangeetha kshethrayata karala thiyena meheyata nam mulu ratama nayagathiyi!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ම ඒක මුලින්ම දැන ගත්තේ ද මමයි, පෙන්වා දුන්නේ ද මමයි.
      බලන්න මගේ හැදියාව!

      Delete
  4. අදයි දැක්කේ අහන්න පටන් ගත්තා . නියමයි

    ReplyDelete
  5. Video baluwahama thamayi therune oba thuma sangeetha ksethrayata koy thrame sewayak karala thiyanawada kiyala.Mulu ratama e gana obata nayagathiyi.Oba ema sewaya nokala nan ada lankawe sangeetayak naha!

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි!. Your comments are most welcome!
සංයමයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්න.